වීඩියෝ කෝල් අත්‍යාවශ්‍ය වූ පිරිසක් දුටිමි

On 2009 ඔක්තෝබර් 12, in ඇසි-දිසි, සමාජයීය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

වීඩියෝ කෝල් ගන්න පුලුවන් 3G දුරකථන අද සමාජයේ ගොඩක් භාවිතයේ තියෙනවනේ. ඇත්තටම කිව්වොත් වීඩියෝ කෝල් එකක් කියන්නේ දුරකථනයක අමතර දෙයක් මිස අත්‍යාවශ්‍ය අංගයක් නෙමෙයි. නමුත් වීඩියෝ කෝල් එක අත්‍යාවශ්‍ය දෙයක් වෙච්ච පිරිසක් මම පහුගිය සති අන්තයේ නිවෙස බලා යන බස්රථයේදී දැක්කා. ඒ තමයි කථා කිරීමේ අපහසුතා වලින් පෙලෙන අපේම සහෝදරවරුන්.

Continue reading »

Tagged with: