Sony Ericsson දුරකථන බොහෝමයක ඊමේල් යැවීමේ පහසුකම තිබුනත් එය පාවිච්චි කරන්නේ බොහොම සීමිත පිරිසක්. ඇත්තෙන්ම මේක SMS එකක් යවනවට වඩා ලාබයි. කිලෝබයිට් 2ක 3ක පමණ ඊමේල් එකක් යැවීමට වැය වෙන්නේ කිලෝබයිට් 12ක පමණ දත්ත ප්‍රමාණයක්. කිලෝබයිට් එකට සත 2 ගණනේ වැයවෙන්නේ සත 24යි ! ඒ නැතත් හදිසියේ ඊමේල් එකක් යැවීමටම අවශ්‍ය වූ විට ලඟපාත අන්තර්ජාලය ඇති මැෂිමක් නැත්නම් මේක හොඳ alternative එකක්.

ආ… මේ කියන්න හදන්නේ ෆෝන් එකේ බ්‍රවුසර් එකෙන් ඊමේල් එකට ලොග් වෙලා මේල් යවන විදියවත්, Gmail J2ME app එක මගින් ඊමේල් යවන විදිවත්  නෙමෙයි. Sony Ericsson ෆෝන් වල in-built mail client එක පාවිච්චි කරන විදිය ගැනයි. මෙන්න වැඩේට step-by-step guide එකක් ! continue reading…