ඉන්ද්‍රනාම » Songs
මගේ ගී අනුවාදන ටිකක්
මේ සිංදු ටික මට අහම්බෙන් ආයෙ ලැබුනෙ ගෙදර මැෂිමෙ හාඩ් ඩිස්ක් එක අවුස්සනකොට. ඒ නිසයි ලියන්න හිතුනේ.
මේවා මම උසස්පෙල කරන කාලෙ Yamaha PSR-320 හා Yamaha PSR-510 වර්ගයේ කීබෝඩ් දෙකකින් පර්යේෂණ මට්ටමෙන් කරපු අනුවාදන ටිකක්. කීබෝඩ් දෙකත් මගේ නෙමේ. මිතුරියන් දෙදෙනෙක්ගෙන් පොඩ්ඩකට කියලා ඉල්ලාගෙන මාස දෙකතුනක් තියාගත්ත ඒවා. රෙකෝඩ් කලේ හරිම අමාරුවෙන්. ඒ කාලෙ මට මැෂිමක් තිබුනෙ නෑ. ගෙදරදි ප්‍රැක්ටිස් වෙලා කීබෝඩ් දෙකම උස්සගෙන යනවා අතිජාත මිත්‍රයා යොහාන්ලැයි ගෙදරට. එහේ ඉඳන් ප්ලේ කර කර රෙකෝඩ් කරනවා කීබෝඩ් එකේම තියෙන ට්‍රැක් වලට. (මොකද පරිගණකයේම මල්ටි-ට්‍රැක් රෙකෝඩිං සොෆ්ට්වෙයා එකකින් වැඩ කරන්න තරම් මිත්‍රයගෙ මැෂිමෙ මෙමරි මදි) ඊටපස්සෙ මැෂිමට ඉන්පුට් දීලා අර ට්‍රැක් ප්ලේ කරන ගමන් ඉතිරි කොටස් ඒ වෙලාවෙම ලයිව් ගහලා තමයි රෙකෝඩ් කලේ. රෙකෝඩ් කරන්න පාවිච්චි කලේ Creative Soundblaster කාඩ් එකත් එක්ක ආපු මොකක්ද පොඩි ටූල් එකක්.
මේවයෙ සෑහෙන්න අඩුපාඩු තියෙනවා. අදටත් මට හොඳ කීබෝඩ් එකක් නෑ. ප්‍රැක්ටිස් එක මලකඩ නොකා පරිස්සම් කරගන්නෙ කැම්පස් එකේ තියෙන පියානෝ එක ගහල. කැමති නම් අහලා බලල, කැමති නම් බාගන්න. කැමතිනම් අදහස් කියන්නකෝ.
(ඩවුන්ලෝඩ් කරගැනීමට නමි right click කර Save Link As… කරන්න)
ගමට කලින් හිරු – කරුණාරත්න දිවුල්ගනේ
අන්දර යායේ – කරුණාරත්න දිවුල්ගනේ
වලා තීරයෙන් එහා – ටී. එම්. ජයරත්න
නුඹේ කඳුලට – 6th Lane
සුපෙම් හැඟුම් – ප්‍රදීපා ධර්මදාස/ලක්ෂ්මන් විජේසේකර
මල් මල් හිනා – ෂර්ලි වෛජයන්ත
කීබෝඩ් දෙක ලබාදී උදව් කරපු චතුරිකා හා මිහිරි සොයුරියන් දෙදෙනාත් මේ වෙලාවේ මතක් නොකර බැහැ.
සුද්දො ආවෙ රට කරන්ඩ
බ්‍රිතාන්‍ය-සිලෝනයේ ධජය
අපේ සිරිලංකාව වගේ රටකට තව කාලාන්තරයක් යනතෙක් කාලීන වැදගත්කමක් තියේවි කියලා හිතෙන ගීතයක් තමා මේ. බලන්න අහල තියෙනවාද කියලා.
සිංදුව අහන්න මේකෙන්:
<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" width="670" height="20" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="src" value="http://www.airmp3.net/player/slim.swf?&player_title=Hath_Muhudin&song_url=http://www.drivehq.com/web/namespace/misc/hath_muhudin.mp3&song_title=Hath Muhudin - Sunil Edirisinghe" /><embed type="application/x-shockwave-flash" width="670" height="20" src="http://www.airmp3.net/player/slim.swf?&player_title=Hath_Muhudin&song_url=http://www.drivehq.com/web/namespace/misc/hath_muhudin.mp3&song_title=Hath Muhudin - Sunil Edirisinghe"></embed></object>
හත් මුහුදින් එපිට ගුගුරුවා බතරොයි උගුරුදණ්ඩ
හත්දෙයියන් බලා ඉද්දි සුද්දො ආවෙ රට කරන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
ඇත්දත් ගම්මිරිස් කුරුඳු මැණික් අරං එතෙර යන්ඩ
ලක් මවුනගෙ දරු පැටවුන් වහල් කමේ තියාගන්ඩ
වැව් බිඳ රන් කොත බිම ලා දාගැබ පිට කොඩි දමන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
යෝද කඳු වලලු වටලා වනහිස මුඩු බිම් කරන්ඩ
කෝපි තේ රබර් වවලා එතෙර එදේසෙට යවන්ඩ
ඉර නොබහින පොලොව වටේ කතිර කොඩිය ලෙල දෙවන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
සත්තු වගේ මඩ කාගෙන දිව කාගෙන බර අදින්ඩ
උත්තම අධිරාජ්ජෙකට ජීවිත පූජා කරන්ඩ
අනේ අපොයි අපිත් ගියා පය පාමුල වාල් වෙන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
හත් මුහුදින් එපිට ගුගුරුවා බතරොයි උගුරුදණ්ඩ
හත්දෙයියන් බලා ඉද්දි සුද්දො ආවෙ රට කරන්ඩ
මහත්වරුනි පේනවාද අදත් එනව රට කරන්ඩ
ලිව්වේ: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතවත් කලේ: රෝහණ වීරසිංහ
ගයන්නේ: සුනිල් එදිරිසිංහ
ඇල්බමය: “අලුත් වැස්සක්”
කැමති අය මෙතැනින් සිංදුව බාගන්න.
සිංදුව ගැන ඔබේ අදහස් මෙතන සටහන් කරල ගියාට කිසිම පාඩුවක් වෙන්නෙ නෑ :)
Firefox මගින්ම imeem™ හි සිංදු ඩවුන්ලෝඩ් කර ගනිමු
imeem™ ගැන දන්නවා නේද? ඒක Social Media Service එකක්. අපිට පුලුවන් එහි අපි ලඟ තියෙන ගීත, වීඩියෝ, ඡායාරූප බෙදාහදාගන්න සහ මිතුරන්ගේ ෆයිල්ස් බලන්න, කමෙන්ට් කරන්න. තමන් ලඟ තියෙන ගීත බෙදාහදාගන්න දෙන සයිට් එකක කොච්චර ගීත ඇත්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. පොඩි පරහකට තියෙන්නේ කොපිරයිට් ප්‍රශ්ණ නිසා මේ අඩවියෙන් ගීත බාගත කරන්න දෙන්නෙ නෑ. එම අඩවියේදීම streaming ක්‍රමයට අහන්න විතරයි ඉඩ දෙන්නේ. හදිස්සියකට අපි සිංදුවක් හොයනකොට ඒක imeem අඩවියෙම විතරක් නං තියෙන්නේ? පිස්සු හැදෙනවා නේද ඒක බාගන්න බැරිඋනාම :D ඔන්න මේ කියන්න හදන්නේ ඒවා බාගන්න හැටි, වෙනත් ටූල් නැතුව, Firefox භාවිතයෙන් පමණක්.
සිංදු share කරන eSnips වැනි අඩවි (eSnips වලින් සිංදු බාගන්න හැටි මෙතැන තියෙනවා) වගේ කෙලින්ම mp3 ෆයිල් එක stream කිරීමක් නෙමෙයි imeem අඩවියෙන් කෙරෙන්නේ. එහෙම කලානම් බාගැනීම මෙච්චර අමාරුවෙන්නෙ නෑ. (IDM, නැත්තම් Video DownloadHelper ඇඩොන් එකෙන් පහසුවෙන් බාගන්න තිබුනා) imeem අඩවිය මගින් අපි අප්ලෝඩ් කරන ඕඩියෝ ෆයිල් audio-flv ෆෝමැට් එකකට හරවනවා. මේ stream වෙන ෆයිල් එක IDM මගින් වත් Video DownloadHelper ඇඩොන් එක මගින් වත් බාන්න බෑ. (මම හිතන්නේ අනිත් ඇඩොන් වලිනුත් එහෙමයි) ඔවුන් මොකක්හරි සංකීර්ණ ක්‍රමයක් පාවිච්චි කරනවා ඇති ඒක වලක්වන්න.
imeem ගීත බාන්න විවිධ ටූල් තියෙනවා. ඔක්කොම වගේ වින්ඩෝස් වලට. වැඩිමනත් ටූල් නැතුව බ්‍රවුසරේ මගින්ම බාගන්න විදියක් තමා මේ කියන්නේ. මොන මොන සෙකියුරිටි දාලා stream කරත් අපේ මැෂිමේ ප්ලේ වෙන්න නම් cache වෙන්න (හැඹිලිගත වෙන්න !) එපායැ. අන්න ඒ තියරිය තමා මෙහිදී පාවිච්චි වෙන්නේ.
මුලින්ම imeem වෙතට ගොස් අදාල ගීතය search කර ඒක ප්ලේ වෙන පිටුවට යන්න.
දන්නවාද?
imeem වල ගීත වර්ග දෙකක් තියෙනවා. User-uploaded ගීත, ඔබ මා වැනි පරිශීලකයන් අප්ලෝඩ් කරපු ගීත. ඒවාට ලිමිට් නෑ. මුලු ගීතයම අහන්න පුලුවන්. Featured ගීත කියන්නේ අදාල රෙකෝඩ් සමාගමෙන් නිල වශයෙන් imeem එකට දීපු ගීත. ඒවා අහන්න දෙන්නේ තත්පර 30ක පෙරදැකුමක් විතරයි.
දැන් කැමතිනම් සිංදුව අහන්නත් පුලුවන්, නැත්තම් ඒක pause කරලා මුලු ගීතයම buffer වෙනතුරු ඉන්න. මෙන්න මේ රූපයේ දැක්වෙන පරිදි play වෙන ස්ලයිඩර් එකත් buffer වෙන ස්ලයිඩර් එකත් අඳුනගන්න.
සම්පූර්ණයෙන් buffer උනාට පස්සේ අලුත් ටැබ් එකක් ඕපන් කරගෙන about:cache කියලා ගහන්න. එතකොට ඒවි පිටුවක්. ඒකෙන් Memory Cache යටතේ ඇති List cache entries වෙත යන්න.
ඉහත රූපයේ පෙනෙන පරිදි දැං පෙනේවි හැඹිලිගත කරගත් මීඩියා ලයිස්තුවක්. අපි imeem වලින් සිංදුව buffer කරපු ගමන්ම මේකට ආපු නිසා උඩින්ම ඇත්තේ ඒක. පොඩ්ඩක් URL එක දිහා බලන්න. බොහෝවිට එකම නමින් ෆයිල් දෙකතුනක් පෙන්නුවොත් උඩම තියෙන එක සලකන්න. දැන් අපිට පොඩ්ඩක් ජාලයෙන් විසන්ධි වෙන්න වෙනවා.. බය වෙන්න කාරි නෑ. රවුටරේ ඕෆ් කරන්න, මෝඩෙම් එක ගලවන්න අවශ්‍ය නෑ. File > Work Offline කරන්න. ඒ ප්‍රමාණවත්.
දැන් අර ලින්ක් එක මත ක්ලික් කරන්න. එතකොට ඒ මීඩියා එක ගැන වැඩිදුර විස්තර මෙන්න මේ විදියට පෙන්නාවි.
සේව් කරගත් ෆයිල් එක ප්ලේ කරලා බැලුවාම පෙනෙයි වැඩේ ගොඩ බව.
ඒත් ඉතින් සම්පූර්ණයෙන් ගොඩ නෑ නෙ. ඕඩියෝ ෆයිල් එකක් flv විදියට තියාගෙන කොස් කොටන්නද? මේක mp3 එකක් කරගන්න එපායැ. ඒ වැඩේට වින්ඩෝස් පරිශීලකයන්ට මේ free tool එක පාවිච්චි කරන්න පුලුවන්, FLV Audio Extractor. ලිනක්ස් පරිශීලකයන්ට කරන්න තියෙන්නේ ටර්මිනලයෙන් බාගත් flv ෆයිල් එක ඇති ෆෝල්ඩරයට ගොස් මේ විධානය දීම පමණයි. (ඔබ ffmpeg ඉන්ස්ටෝල් කර ඇතැයි මම උපකල්පනය කරනවා, නැතිනම් දැන්ම දාගන්න. හරිම සුන්දර ටූල් එකක් ඒක)
ffmpeg -i source.flv -f mp3 -vn -acodec copy target.mp3
වැඩේ ටිකක් කරදරයි වගේ පේනවද? ගණං ගන්න එපා, ටිකක් කරදර වෙලා දෙයක් ලබාගත්තාම තමා වටිනාකම වැඩි ! තවත් දෙයක්, imeem විතරක් නෙමෙයි වෙන අඩවිවලින් embeded media ලබාගන්නත් මේ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන්. ඒක උත්සාහ කර බැලීම ඔබට බාරයි. ඒ වගේම වින්ඩෝස් වලදී මේ වැඩේ කරගන්න පුලුවන් Free MusicZilla කියල ප්‍රෝග්‍රෑම් එකකුත් තියෙනවා.
Disclaimer:
Software Piracy එක ගැන නං මම ටිකක් වද උනත්/care කලත්, Music and Media Piracy මම තඹ සතේකට මායිම් නොකරමි. මේ ලිපි ලියන්නේ කොපිරයිට් තාප්ප වලින් වටවූ ඉමක් කොනක් නැති සංගීතය අත්විඳින්නට කැමති අය වෙනුවෙනි.
හිතට වැදුනු හින්දි ගීත කීපයක්
අද මේ කියන්න හදන්නේ මගේ හිත ගිය හින්දි සිංදු කීපයක් ගැනයි. මම හින්දි චිත්‍රපට එච්චර බැලුවෙ නැතත් හින්දි ගීත නම් සෑහෙන්න අහනවා, ඒ වගේම ඒ සංගීතය ගැන හොයනවා. පැරණි හින්දි ගීත ඇත්තටම අද කාලේ එන බොහොමයක් ඒවට වඩා ලස්සනයි. ඒත් ඒ කාලේ තිබුණ දුර්වල පටිගතකිරීම් තාක්ෂණය හා සංගීතය යෙදීමේ දුර්වලකම් නිසා ඒවා අද රසවිඳිනකොට ටිකක් කම්මැලි ගතියක් දැනෙනවා. අද වගේ හොඳ පටිගත කිරීම් ක්‍රම ඒ කාලේ තිබුණනම් ඒ ගීත කොච්චර හොඳට අදත් රසවිඳින්න තිබුණද කියලා හිතෙනවා.
ඒත් මේ පෝස්ට් එකේ කියන්න යන්නේ ඒ පැරණි ගීත ගැන නෙමෙයි. නූතන චිත්‍රපට කීපයක මට හමුවුන ගීත කීපයක්, ඔක්කොම වගේ වසර 2000න් මෙපිට ඒවා. මේවා ගොඩක් දෙනා අහලත් ඇති. වේග රිද්ම ඒවා නම් නෙමෙයි. සංගීතයේ හා/හෝ ගායනයේ අලංකාරයක් තියෙනවා කියලා මට හිතුන ඒවායින් ටිකක් තමා මේ දාලා තියෙන්නේ. තව ඉස්සරහට තව ඒවා දාන්නම්.
කැමති නම් අහලා බලලා/ඩවුන්ලෝඩ් කරගෙන ඒ ගැන ඔබේ අදහසත් මෙතන ලියලා යන්න.
Meelon Ka
චිත්‍රපටය: Love Story 2050 (2008)
ගයන්නේ: Kay Kay, Alka Yagnik
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Alvida
චිත්‍රපටය: Life in a Metro (2007)
ගයන්නේ: Kay Kay
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Baatein Kuch Ankahee Si (Unplugged)
චිත්‍රපටය: Life in a Metro (2007)
ගයන්නේ: Suhail Kaul
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Tujh Mein Rab Diktha Hai
චිත්‍රපටය: Rab Ne Bana Di Jobi (2008)
ගයන්නේ: Roopkumar Rathod
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Tum Se Hi
චිත්‍රපටය: Jab We Met (2007)
ගයන්නේ: Mohit Chauhan
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Khuda Jaane
චිත්‍රපටය: Bachna Ae Haseeno (2008)
ගයන්නේ: Kay Kay, Shilpa Rao
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Lukka Chuppi
චිත්‍රපටය: Rang De Basanti (2006)
ගයන්නේ: Lata Mangeshkar, AR Rahman
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Chupke Se
චිත්‍රපටය: Saathiya (2002)
ගයන්නේ: Sadhana Sargam, Murtuza, Qadir
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Mere Dholna
චිත්‍රපටය: Bhool Bhulaiyaa (2007)
ගයන්නේ: Shreya Ghoshal, MG Srikumar
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Tu Hi Meri Shab Hai
චිත්‍රපටය: Gangster (2006)
ගයන්නේ: Kay Kay
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Maa
චිත්‍රපටය: Taare Zameen Par (2007)
ගයන්නේ: Shankar Mahadevan
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
මට මෙතනින් ගොඩක් හිතට වැදුන සිංදුවක් තමා Rang De Basanti චිත්‍රපටයේ Lukka Chuppi ගීතය. චිත්‍රපටය තුල ගීතය සම්පූර්ණයෙන්ම නැතත් ඒ රූප පෙල මහා වේදනාවක් ඇතිකරවනවා. පුතෙක්ගේ වියෝව අම්මා කෙනෙක් දරාගන්නා හැටි පෙන්නව ඒ රූපරාමු අතර ගලා ‍යන මේ ගීතයෙන් කියවෙන්නේ දිව්‍යලෝකයේ සිටින පුතාත් මෙලොව සිටින අම්මාත් අතර දෙබසක්. චිත්‍රපටය බලලා නැත්තම් හොයාගෙන බලන්න. හැමෝම බැලිය යුතුම කතාවක්.
සැ.යු: මේ ගීත වැඩිහරියක් ලබාගෙන ඇත්තේ esnips අඩවියෙනි. මෙම ගීත මවිසින් අප්ලෝඩ් කරන ලද ඒවා නොවන අතර එනිසාම ඔබ මෙම ගීත ඩවුන්ලෝඩ් කලාට මට කිසිදු මූල්‍යමය වාසියක් හිමි නොවේ. එමෙන්ම මේ කිසිදු ලින්ක් එකක් referral link එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.
අතීතයෙන් ගඟ ගලා බසී. . .
අතීතයෙන් ගඟ ගලා බසී. . . .
සිඳී බිඳී ගල්පර අතරේ. . .
සිනා සිසී සුදු පෙණ පොකුරේ. . .
ගලා බසී. . . ගඟ ගලා බසී. . .
පිපී බි‍ඳෙන දිය බුබුලේ. . .
වලා රොදක දුර ආකාසේ. . .
සොබා සොඳුරු සිරි මෙලොවේ,
ඔබේ ඇසිනි මා දුටුවේ. . .
තුංමංහන්දිය (1970) චිත්‍රපටයෙන්
අහන්න:
<object width="300" height="110" data="http://media.imeem.com/m/U7LON6NGY0/aus=false/" type="application/x-shockwave-flash"><param name="wmode" value="transparent" /><param name="src" value="http://media.imeem.com/m/U7LON6NGY0/aus=false/" /></object>
ඇස් කන් පියාගෙන සිටිමුද?
මේ දවස්වල සිද්ධ වෙන දේවල් දැකලා මේ ගීතය සටහන් කරන්න හිතුනා.  මේක ගයන්නේ සුනිල් එදිරිසිංහ. (කවුරුහරි දන්නවද  මේක ලිව්වේ කවුද කියලා?)
ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා
ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳලන්නා
මලෙක රොන් වනා එතැන රොනට වඩින්නා
කියන් කවුරු මෙවන් මිනිස් වෙසින් සිටින්නා
රෑ පානේ සොරදෙටුවෝ මේ දහවල වෙසතුරු සේ දන් දුන්නා නම්
මද්දහනේ මල් කොවුලෝ රෑ පානේ කපුටන් සේ හඬ තැලුවා නම්
කුමට නුදුටු ලෙසින් සිටිනු යාලුවේ
අපට අපේ කියා ඉන්න තියෙන ලෝකයේ
ලද ඉසුරින් මොනරුන් සේ විලිබිය සිඳ මහ සබ මැද රඟ දුන්නා නම්
බිවු මව් කිරි අමතකවී නැඟි ඉනිමඟ පා පහරින් බිම දැමුවා නම්
කුමට නිහඬ මුවින් සිටිනු යාලුවේ
අපට අපේ කියා ඉන්න තියෙන ලෝකයේ
දෙවියෝ !
නිතර දෙවේලේ අහන්න නොලැබෙන ගීතයක් මේ ලඟදි අහම්බෙන් ආපහු අහන්න ලැබුනා.
“අහසෙ ඉන්නවලු, ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු, නොදැක වඳිනවලු
ගින්නෙ නටනවලු, බෙර පදට නටනවලු,
නටල වඳිනවලු, පව් ! පිහිට පතනවලු
පෙරලි පෙරලි වඳින තාලෙ දුක හිතෙනව මට
බණ දහමක් වත් නෑ මම දෙසුවේ කිසි දින
හේනක් කුඹුරක් වත් නෑ වගා කළේ මම
අනේ එපා මට ලැජ්ජයි නටල වඳිනකොට
මෝල්ගහේ දලු එනතුරු, කලු කපුටා සුදු වන තුරු
යදින යැදිලි වඳින වැඳිලි ගල් හදවත් උණුවෙනතුරු
පොතක් පතක් ලීවෙත් නෑ ගහක් කොලක් හැදුවෙත් නෑ
අසවල් හොඳ කරලත් නෑ අනේ අනිච්චං ! ”
මේ ගීතය ලයනල් රංවලයන්ගෙ සංගීත නිර්මානයක්. එතුමා කවුද කියල සිංහල පාඨකයන්ට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මේ ගීතය කී දෙනෙක් අහල තියෙනවද කියල විශ්වාස නෑ. මම මේක මුලින්ම ඇහුවෙ “ගම අවුලඤ්ඤං” ප්‍රසංගයේදි. ඉන් පස්සෙ කාලයක් මම මේක පටිගත කරලත් තියාගෙන හිටියා.
මේ ගීතයේ මම විශේෂ ලක්‍‍‍ෂණ 2ක් දකිනවා. මුල්ම එක තමයි අවර ගණයේ බයිලා ගායකයෙක් විදියට ප්‍රසිද්ධ සමන් සිල්වා මෙහි ගායනයට යොදා ගැනීම. ඔහු ගේ හඬ මේකට කොයි තරම් අලංකාරයක් එක් කරනවද කියල අහල තියෙන අය දන්නවා ඇති.
දෙවැනි කාරණේ තමයි මේකෙ තේරුම. මේක දෙවියන් යදින එක කොයිතරම් නිරර්ථක ක්‍රියාවක්ද කියලා විස්තර කරනවා. වැදගත් වෙන්නේ ඒ සඳහා ඉදිරිපත් කරන කාරණා සහ තමාට ‍අහවල් කෙංගෙඩියකට මේ මිනිසුන් වඳිනවාදැයි දෙවියන්ම පුදුම වීමයි.
වන්දනාමාන කළ යුත්තේ යහපත් දෙයක් කළ අයට, ශ්‍රේෂ්ඨ අයට බව මෙයින් ගම්‍ය වෙනවා. ඇත්තෙන්ම දෙවියන් අපට කර ඇති යහපත් දේ කුමක්ද ? පැරණි චීන කියමනක් තියෙනවා ශ්‍රේෂ්ඨ මිනිහෙක් වෙන්න නම් ගහක් වවන්න, පොතක් ලියන්න, පුතෙක් හදන්න කියලා. මේ ගීතයට අර කරුණු එන්න ඇත්තේ ඒ කියමනෙන් වෙන්න ඇති.
21 වැනි සියවසට ඇවිල්ලත් තවමත් මිනිසුන්ගේ මිථ්‍යායාවල් දුරුවෙලා නෑ. බුද්ධිමත් මිනිස්සු විදියට අපි මිථ්‍යාවල් විශ්වාස කරන්න කලින් ඒ ගැන ටිකක් කල්පනා කරල බැලුවොත් තමයි වටින්නේ.