Continue reading »
ලිනක්ස් මතදී C++ development කරන්න යොදාගන්න පුලුවන් පහසු IDE එකක් තමයි Code::Blocks කියන්නේ. මෙහි වින්ඩෝස් වර්ෂනයකුත් තියෙනවා. භාවිතය විතරක් නෙමෙයි මූලික සැකසුම් පවා පහසුයි. Ubuntu හා Fedora හි මෙය Package Manager එක මගින්ම පිහිටුවන්න පුලුවන්. මම හිතන්නේ Suse, Debian වැනි වෙනත් ප්රධාන distro වලත් එසේම වෙන්නැති. මම මේ වන විට Code::Blocks පාවිච්චි කර තියෙනවා Ubuntu, Fedora, Mandriva හා CentOS මත. අත්දුටුවයි, සත්තයි ! :D

සැලකිය යුතුයි
