ඉන්ද්‍රනාම » email
Sony Ericsson ෆෝන් එකෙන් ඊමේල් යවමු
Sony Ericsson දුරකථන බොහෝමයක ඊමේල් යැවීමේ පහසුකම තිබුනත් එය පාවිච්චි කරන්නේ බොහොම සීමිත පිරිසක්. ඇත්තෙන්ම මේක SMS එකක් යවනවට වඩා ලාබයි. කිලෝබයිට් 2ක 3ක පමණ ඊමේල් එකක් යැවීමට වැය වෙන්නේ කිලෝබයිට් 12ක පමණ දත්ත ප්‍රමාණයක්. කිලෝබයිට් එකට සත 2 ගණනේ වැයවෙන්නේ සත 24යි ! ඒ නැතත් හදිසියේ ඊමේල් එකක් යැවීමටම අවශ්‍ය වූ විට ලඟපාත අන්තර්ජාලය ඇති මැෂිමක් නැත්නම් මේක හොඳ alternative එකක්.
ආ… මේ කියන්න හදන්නේ ෆෝන් එකේ බ්‍රවුසර් එකෙන් ඊමේල් එකට ලොග් වෙලා මේල් යවන විදියවත්, Gmail J2ME app එක මගින් ඊමේල් යවන විදිවත්  නෙමෙයි. Sony Ericsson ෆෝන් වල in-built mail client එක පාවිච්චි කරන විදිය ගැනයි. මෙන්න වැඩේට step-by-step guide එකක් !
<object id="share" align="left" hspace="10px">
</object>මම නම් මුලින්ම මේ වැඩේට වෙනම ඊමේල් එකවුන්ට් එකක් හදාගත්තා. හේතුව අපේ දැනට තියෙන ඊමේල් එකවුන්ට් එකට අනවශ්‍ය ඊමේල් තොග ගණනින් එන නිසා ඒවා සියල්ල ෆෝන් එකට එන්න ගත්තොත් කරදරයක් වීම (ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ තියෙන සුලු ඉඩකඩේ එච්චර මේල් ගොඩක් handle කරන්න ලේසි නෑ නේ) හා වැඩි ඩේටා ප්‍රමාණයක් වැය වීම. මේ ප්‍රශ්න දෙක නැති කෙනෙකුට හා දැනට පාවිච්චි කරන default ඊමේල් ඇඩ්‍රස් එකම ෆෝන් එකෙනුත් පාවිච්චි කරන්න  විශේෂ අවශ්‍යතාවක් තියෙන කෙනෙකුට ඒ ලිපිනය පාවිච්චි කරන්න පුලුවන්.
මම අලුත් ලිපිනය හදාගත්තේ gmail මගින්. හේතුව gmail හි නොමිලේ POP/IMAP සේවාව ලබා දීම හා configuration පහසුවෙන් ලබාගත හැකි වීම. ඔබ Google Apps පාවිච්චි කරන්නෙක් නම්, Apps Email ලිපිනයක් උනත් මේ වැඩේට පාවිච්චි කරන්න පුලුවන්.
ඔන්න මේ උදාහරණෙට ලේසි වෙන්න මම හදාගත්ත ඊමේල් එක මෙහෙමයි කියලා උපකල්පනය කරනවා.
Email: indare@gmail.com
Password: myemailpassword
මුලින්ම කරන්න ඕනේ එකවුන්ට් එක POP/IMAP ඇක්ටිවේට් කරන්න ඕනෙ. ඒකට Gmail/Google Apps Mail එකවුන්ට් එකට ලොග් වෙන්න. ඊලඟට දකුණු පැත්තේ ඉහල කෙලවරේ තියෙන ලින්ක් වලින් Settings වලට යන්න. ඒකේ Forwarding and POP/IMAP කියන ටැබ් එකට යන්න. දැන් මේ විදියට කරන්න.
POP Download කියන තැන Enable POP for mail that arrives from now on සිලෙක්ට් කරන්න
IMAP Access කියන තැන Enable IMAP සිලෙක්ට් කරන්න.
දැන් Save Changes කරන්න.
හරි. දැන් ඔබේ ඊමේල් එකවුන්ට් එක බාහිර ඇප්ලිකේෂන් මගින් ඊමේල් යැවීමට/ලබාගැනීමට සූදානම්.
දැන් තියෙන්නේ ඔබේ Sony Ericsson ෆෝන් එක අතට ගන්න. ඒකේ Menu එකට ගිහින් Messaging වලට යන්න. මේ ඔබ SMS එකක් යවන්න යන තැන. ඔබේ ෆෝන් එකෙන් ඊමේල් යවන්න පුලුවන් නම් එහි Email යනුවෙන් option එකක් තියේවි. මේ තියෙන්නේ දුරකථන කීපයක ඒ මෙනු එක.
ඕකේ තියෙනවා Settings කියලා තැනක්. ඒකට යන්න. ඒකේ ඇති New Account කියලා තැනක්. ඊලඟට ඒකට යන්න.
ඔන්න දැං තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. විවිධ ෆෝන් වල මේ Settings ටික විවිධ පිලිවෙලට තියෙන්නේ. ඒ නිසා මම මගේ ෆෝන් එකේ තියෙන පිලිවෙලට දානවා. ඔබේ ෆෝන් එකේ අදාල heading යටතේ ඒ ඒ දත්ත ඇතුලත් කරන්න. ඇතැම් ෆෝන් වල ඒ මෙනුවේ Advanced Settings යටතේ තවත්
සැ.යු: මෙහි indare@gmail.com/myemailpassword වෙනුවට ඔබේ Gmail ලිපිනය හෝ Google Apps email ලිපිනයත්, පාස්වර්ඩ් එකත් යොදන්න අමතක කරන්න එපා. :D
Account Name: මේකට කැමති නමක් දාගන්න
Connect Using: මේ සඳහා ඔබේ වැඩකරන GPRS setting account එක ලබාදෙන්න
Email Address: indare@gmail.com (මෙහි @gmail.com/@domain.com අනිවාර්යයි)
Connection Type: POP3
Incoming Server: pop.gmail.com
Username: indare@gmail.com (මෙහි @gmail.com/@domain.com අනිවාර්යයි)
Password: myemailpassword
Outgoing Server: smtp.gmail.com
Download S&R: Subjects Only (මෙහෙම නොදැම්මොත් එකපාරට මුලු මේල් එකම ඩවුන්ලෝඩ් වෙයි)
Encryption:
Incoming Server: SSL
Outgoing Server: TLS
Outgoing Username: indare@gmail.com (මෙහි @gmail.com/@domain.com අනිවාර්යයි)
Outgoing Password: myemailpassword
Incoming Port: 995 (මෙය ක්‍රියානොකලොත් 993 ලබා දී බලන්න)
Outgoing Port: 587
Check Interval: මෙන්න මේකෙදි ටිකක් කල්පනා කරන්න වෙනවා. check interval එක OFF කලොත් ඔබට manually email receive කරන්න වෙනවා. එක්වරක් ඊමේල් චෙක් කිරීමේදී චෙක් කරන වැඩේට විතරක් 10kb විතර යනවා. අලුත් මේල් ඇවිත් තිබුනොත් ඒවායේ Subject එක වගේ විස්තර ඩවුන්ලෝඩ් වෙන්න වෙනම ඩේටා ටිකක් යනවා. මේ නිසා මේවා ගැන හිතලා සුදුසු වෙලාවක් දාන්න.
මේ අත්‍යාවශ්‍ය settings ටික පමණයි. මේ හැරෙන්නට ඊමේල් එකේ signature එක ආදිය සකසන්නත් පුලුවන්. ඒවා හොයලා බලලා හදාගන්න :P
මෙහෙම ෆෝන් එකේ ඊමේල් එකවුන්ට් එකක් හදාගෙන මට ලැබෙන ප්‍රයෝජන ටික කියන්නම් අදහසක් ගන්න,
මගේ බොහෝ මිතුරන් ඒ වෙලාවෙම ඊමේල් බලන අය නිසා කෝල් එකක් මැසේජ් එකක් ගහනවට වඩා ඊමේල් එකක් ගැසීම ලාබදායක වීම
Facebook, Twitpic, Tumblr වැනි සේවා වලට ෆොටෝ ඊමේල් මගින් අප්ලෝඩ් කිරීම (බ්‍රවුසරයෙන් ඊමේල් එකවුන්ට් එකට ලොග් වී ඊමේල් කිරීමට වඩා කෙලින්ම ෆෝන් එකෙන් මේල් කිරීම වාසිදායකය)
Microblog එකට, Tumblr එකට ඊමේල් මගින් පෝස්ට් කිරීමට හැකි වීම
ඊමේල් මගින් Ping.fm හරහා Facebook, Twitter, Identica status අප්ඩේට් කිරීම (බ්‍රවුසරයෙන් ඒ වෙබ් අඩවි වලට ගොස් මෙය සිදුකිරීමට වඩා  කෙලින්ම ෆෝන් එකෙන් මේල් කිරීම වාසිදායකය)
මෙන්න මේ වගේ ප්‍රයෝජන තමා මම දැනට ගන්නේ.
අවසානයට වැදගත් දෙයක් කියන්න තියෙනවා. ෆෝන් එක සඳහා පාවිච්චි කරන ඊමේල් ලිපිනයට forward email එවන්න එපා කියලා යාලුවන්ට කියන්න, නැත්නම් ඒවා inbox එකෙන් බැහැර වන ලෙස filter එකක් හදාගන්න. නැත්තං හොඳ ඩේටා ප්‍රමාණයක් කපාගන්න පුලුවන් ! :D
Update:
K510, K750 වගේ පැරණි දුරකථන මොඩල භාවිතා කරන අය මේ විදියට ඊමේල් යවන්න නම් Security Certificate දෙකක් ඉන්ස්ටෝල් කරන්න ඕනේ. මේ ලින්ක් දෙකෙන් ඒවා ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් එකට bluetooth හරහා යැවීමෙන් ඉන්ස්ටෝල් කල හැකියි.
Certificate 1
Certificate 2
SPAM කරන සයිට් අඳුරගන්න ක්‍රමයක්
ඔබේ ඊමේල් ඇඩ්රසය දීලා සයිට් එකක register වෙනකොට ඔබට ෂුවර් නැද්ද ඔබේ ඇඩ්රසයට ඔවුන් SPAM mail එවාවි කියලා? අර පහුගිය කාලෙ සංවාදයක් ගියේ මේ සින්ඩිකේටරයෙ තියෙන බ්ලොග් එකකුත් කමෙන්ට් දාන අයගෙ ඊමේල් ලිපින වලට SPAM එවනවා කියලා. මෙන්න මේ වගේ වෙලාවට හොරා අතටම අල්ලගන්න පුලුවං රහස්පරීක්ෂක ක්‍රමයක් තමයි මේ.
හැබැයි දැනට දන්න තරමින් මේක වැඩ කරන්නෙ Gmail ලිපින සඳහා පමණයි. අනෙක් සේවා සඳහා පරීක්ෂා කර  බලා නැහැ.
මෙන්න මෙහෙමයි වැඩේ කරන්න තියෙන්නේ,
උදාහරණයකට අපි හිතමු ඔබේ ඊමේල් ලිපිනය sinhalablogger@gmail.com කියලා.
ඔබට ෂුවර් නැති සයිට් එකක රෙජිස්ටර් වෙනකොට, එහිදී ඊමේල් ලිපිනය දෙන්න sinhalablogger+anyidentifier@gmail.com කියලා.
මෙම anyidentifier කොටසට ඔබට කැමති නමක් දාගන්න පුලුවන්. එක එක සයිට් සඳහා එක එක නම් යොදා ගැනීමෙන් රහස්පරීක්ෂක කාර්යය වඩාත්  සාර්ථක වේවි. (ඔබ‍ට පුලුවන් අදාල සයිට් එකේ නම ම යොදාගන්න.)
මෙහෙම ඊමේල් ලිපිනයේ + සලකුණක් තිබුනාම Gmail ඊට වම් පසින් ඇති username එක වෙත මේල් එක එවනවා. ඒ නිසා  මෙහෙම වැඩිපුර කෑල්ලක් දැම්මා කියලා බය වෙන්න එපා, මේල් එක ඔබට ඒවි.
දැං ටික දවසක් ගිහින් ඔබට ඇවිත් තියෙන Spam මේල් ඕපන් කරලා ඒවායේ “Show Details” මගින් එය එවා ඇත්තේ මොන ලිපිනයටදැයි (To:) බලන්න. එය ඇවිත් තියෙන්නේ sinhalablogger@gmail.com නැමති ඔබේ සාමාන්‍ය ලිපිනයට නොව sinhalablogger+identifier1@gmail.com කියන ලිපිනයට නම්, ඔබේ ඊමේල් ලිපිනයට SPAM එවන්නේ හෝ ඔබේ ලිපිනය SPAM මුදලාලිට විකුණා තියෙන්නේ ඔබ identifier1 කියන කොටසත් එක්ක ලිපිනය දීපු සයිට් එකෙන්.
හොඳයි නේද රහස්පරීක්ෂක ක්‍රමය?
Airtel + iPhone – කවුද රැවටුනේ ?
Airtel සේවාව ලංකාවේ ක්‍රියාත්මක වීමට මාස කීපයකට පෙර සිටම නිතර දෙවේලේ මගේ ඊමේල් බොක්ස් එකට එන මේල් එකක් මට මහත් කරදරයක් විය. මේ මේල් එක විවිධ අවස්ථාවන්හි මා වෙත (ෆෝවර්ඩ් කර) එවනු ලැබුවේ මගේ විවිධ මිතුරු මිතුරියන් විසිනි.
එම පණිවුඩයේ සඳහන් වුයේ Airtel ශ්‍රී ලංකාවේ සේවාව ඇරඹීම නිමිත්තෙන් Appli iPhone 3ක් ද, ජීවිත කාලය පුරාම නොමිලේ ඇමතුම් ගත හැකි සම්බන්ධතා 2ක් ද ලබා දීමට තරඟයක් පැවැත්වීමට අදහස් කරන බවත්, ඒ  තරඟය සඳහා ඇතුලත් වීමට මෙම ඊමේල් පණිවුඩය හැකිතාක් පිරිසකට ෆෝවර්ඩ් කරන ලෙසත් ය. එම ලිපින සමගම ඔවුන් ලබා දී තිබු ඊමේල් ලිපිනයකට ද එය ෆෝවර්ඩ් කිරිමේ අවශ්‍යතාවය දක්වා තිබුණි.
හොඳ උත්තේජනයකි. කිසිදු මහන්සියක් නැත. ඇඩ්‍රස් බුක් එකේ සියලු දෙනාටම ෆෝවර්ඩ් කිරීම පමණි. ඒ වගේද නිකං හරි සිලෙක්ට් උනොත් ලැබෙන තෑගි ? මෙසේ සිතූ දස දහස් ගණන් ශ්‍රී ලාංකිකයෝ හිටු කියා මේ ඊමේල් පණිවුඩය ෆෝවර්ඩ් කිරීමට පටන් ගත්හ. ප්‍රතිපත්තියක් ලෙස මේල් ෆෝවර්ඩ් නොකරන නිසාත්, නැවත ඔවුන්ට මේල් එක එවිය යුතු ඊමේල් ලිපිනය official එකක් නොවූ නිසා (එය @gmail.com එකකි) සැකයක් ඇතිවු නිසාත් මම මෙය කිසිවෙකුට ෆෝවර්ඩ් නොකලත්, මට මිතුරන්ගෙන් ලැබී තිබූ මෙම පණිවුඩ සංඛ්‍යාව 83 කි !
අපේ මිනිසුන්ට BCC: ‍‍ෆීල්ඩ් එකට ඇඩ්‍රස් දමා මේල් ෆෝවර්ඩ් කරන සිරිතක් නැත. ඔවුහු ගෙඩි පිටින් TO: ෆීල්ඩ් එකට සියලු ඇඩ්‍රස දමා මේල් එක ෆෝවර්ඩ් කරති. මෙහිදී ඕනෑම ලබන්නෙකුට අනෙක් සියලුම ලබන්නන්ගේ ඊමේල් ලිපින බලාගත හැකිය. BCC දැමීමේදී එකෙකුට එකෙක් අදෘෂ්‍යමාන ය. එහෙයින් ම එය ආරක්ෂාකාරි ය.
ඉහත ඊමේල් පණිවුඩයේ එහි කොපියක් නැවතත් ඔවුන්ගේ ලිපිනයකට ද එවිමේ අවශ්‍යතාව දක්වා තිබුනේ මෙම තරඟයට ඇතුලත් කර ගැනිමේ කෙහෙම්මලකට නොව ඊමේල් එක අප යැවූ සියලු දෙනාගේ ඊමේල් ලිපින ලබාගැනීමට බව වැඩිදෙනෙකුට සිහිවුයේ නැත. මේ ආකාරයට ඔවුන් ඊමේල් ලිපින කියක් එකතු කරගත්තාදැයි දන්නේ ඔවුන් හැරුණවිට දෙවියන් පමණි. එම පණිවුඩයේ සඳහන් වූයේ පෙබරවාරි 9 වෙනි දින දිනුම් ඇදීම සිදුකරන බව වුවත් මේ වන තෙක් කිසිවෙකුට එම තෑගි ලැබී තිබේද?
මේ ඊමේල් පණිවුඩය ගැන Airtel ආයතනය කිසිදු සම්බන්ධයක් නැති වීමට බොහෝ ඉඩකඩ තිබේ. එහෙත් ඒ බව සඳහන් කර ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට Airtel ට වගකිමක් තිබිණි.
මෙවැනි පුද්ගලයන් ඊමේල් ලිපින එකතු කර ඒවා තොග ගණනට ඊමේල් ඇඩ්වර්ටයිසිං මුදලාලිලාට විකුණන බට ඔබ දන්නවාද? ඔබ මේල් ෆෝවර්ඩ් නොකලත්, මිතුරෙක් ඔබට මෙය එවීමෙන් පවා එබේ ලිපිනය ඔවුන් අතට යයි. මේවායේ ප්‍රතිඵලය නම් අනවශ්‍ය ඊමේල් (දැන්වීම්..) හෙවත් SPAM තොග ගණනින් ඔබේ අවසරයක් නොමැතිව ඔබේ ඊමේල් බොක්ස් එක වෙත පැමිණීමයි.
මේ ගැන ශාකුන්තල ගේ ලිපියත් මෙතනින් කියවන්න.
ගරිල්ලා Email ඡන්ද ඇඩ්වර්ටයිසිං
[මෙම ලියුම්කරු කිසිදු දේශපාලන දැක්මක් අනුගමනය නොකරන අතර පවතින දේශපාලන ක්‍රමය ගැන කළකිරී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ද වැලකී සිටින්නෙක් බව කරුණාවෙන් සලකන්න]
ගිය සතියෙ මට ඊමේල් එකක් ආවා ඡන්ද දැන්වීමක්. මම මේල් එකේ හෙඩර් එක බලනකොට ඒක එවල තියෙන්නෙ ***[at]stl.lk ඇඩ්රස් එකකින්, reply-to තියෙන්නේ එක්තරා GMail ලිපිනයකට.
හොඳට බැලුවාම ඒ ඊමේල් එකේ යටින් තිබුනා ඒ ඇඩ්වර්ටයිසිං ෆර්ම් එකේ දැන්විමක්.
ඔවුන්ගේ බිස්නස් එක තමයි සේවාදායකයා ලබා දෙන දැන්වීම 71,300+ ලාංකිකයන්ගේ ඊමේල් ලිපින වලට යැවීම. වෙනත් වචන වලින් කිව්වොත් ඔවුන් මුදල් සෙවීමට අපේ ඊමේල් ලිපින අනවසරයෙන් යොදා ගැනීම.
ඒ මේල් එකේ යටින් තියෙන disclaimer එක ඊට එහා. ඒකෙ තියෙනවා මේල් ලිස්ට් එකෙන් ඉවත් වීමට ක්‍රමයක් දක්වා තිබෙන තුරු මෙවැනි මේල් ස්පෑම් නෙමෙයි කියලා. කාට කියන්නද මේවා ! ඒ කියන්නෙ මේ වැඩේ නිත්‍යානුකූලයි !
මම ඒ තිබුණ ඇඩ්රස් 2ටම ඊමේල් කලා මම මෙවැනි දැන්වීම් ගැන interest එකක් නැතිබවත් එමනිසා කරුණාකර මාව mailing list එකෙන් ඉවත් කරන ලෙසත්. කිසිම රිප්ලයි එකක් ආවෙ නෑ.
මේ සතියෙ ගෙදර ඇවිත් බලනකොට තවත් හාල්පාරුවෙක්ගෙ ඡන්ද දැන්වීමක් එවලා ඒ ෆර්ම් එකෙන්ම ! මම කුණුහරප දෙකක් කියලා රිප්ලයි කලා ආපහු මේල් කරන්න එපා කියලා. ඔන්න ඒ පාර රිප්ලයි එකක් ආවා ලිස්ට් එකෙන් ඉවත් කරන්නම් කියලා, හැබැයි ඒකට ටිකක් වෙලා යයිලු, ඒ අතරේ එන මේල් වලට කරන්න දෙයක්  නැතිලු. මට නම් ෂුවර් නෑ මෙයාලා මගේ ඇඩ්රස් එක ඉවත් කරාවි කියලා.
වැදගත්ම කරුණ වෙන්නේ මේ කට්ටිය මේ ඊමේල් ලිපින 71,300 එකතු කලේ කොහොමද කියලා. දැන් පේනවා නේද යාලුවන්ට ඊමේල් ෆෝවර්ඩ් කිරීමේදී to: වෙත ලිපින සියල්ලම දැමීමේ විපාක? ඒ වගේම පහුගිය දවස් වල Airtel එකෙන් iPhone එකක් දෙන බවට ගිය ඊමේල් එකත් මෙයාලගෙම වැඩක් වෙන්න පුලුවං.