ඉන්ද්‍රනාම » Chat
වෙන සයිට් එකක ඉඳන් Facebook chat කරමු
Facebook chat කරන්න facebook සයිට් එකටම යන්න ඕනෙ නෑ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. Pidgin, Digsby, Trillian වගේ chat client වලින් පුලුවන් facebook chat එකට සම්බන්ධ වෙන්න. නමුත් මේ කියන්න යන්නේ Firefox බ්‍රවුසරය භාවිත කරලා facebook සයිට් එකට නොගිහින් facebook chat කරන විදිය ගැන. මේ ක්‍රමයට ඔබට වෙන සයිට් එකක් බ්‍රවුස් කරන ගමන් වුනත් chat කරන්න පුලුවනි.
මේක ඇත්තටම Firefox වල option එකක් අපේ ක්‍රමයට පාවිච්චි කිරීමක් විතරයි. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.
1. මුලින්ම Ctrl + B එබීම මගින් Bookmarks Sidebar එක ලබාගන්න.
<object id="share" align="right" hspace="10px">
</object>
2. දැන් කැමති ෆෝල්ඩරයක් මත රයිට් ක්ලික් කරලා New Bookmark… තෝරන්න.
3. එහි Name වෙත කැමති නමක් දෙන්න.
4. Location කියන තැනට මේ ලිපිනය දෙන්න
http://www.facebook.com/presence/popout.php
5. අවසානයේ Load this bookmark in the sidebar කියන ටික් එක දාන්න. (මෙය අනිවාර්යයෙන් කල යුතුයි) ඊට පසු Add ක්ලික් කරන්න.
දැං වැඩේ අහවරයි.
ඔබට facebook chat කරන්න අවශ්‍ය වුනාම කරන්න තියෙන්නේ Bookmark මෙනුව තුලින් අර Save කර ගත් bookmark එක ක්ලික් කිරීම පමණයි. එවිට Facebook chat පිටුව Sidebar එකේ ලෝඩ් වේවි. වෙන පිටුවක් බ්‍රවුස් කරමින් සිටියත් facebook chat එක කරන්න පුලුවන්.
මූලාශ්‍රය:
PC World – Facebook Tips and Tweaks
Google Chat එක භාෂා පරිවර්තකයක් කරගන්න
Google chat එක ලබාදෙන හොඳ සර්විස් එකක් මේක. මෙමගින් ඔබට පුලුවන් භාෂා 12ක් අතර පරිවර්තනය කරගන්න. ඔබට කිරීමට ඇත්තේ පහත සඳහන් පරිදි ‍අවශ්‍ය chat bot ඔබේ contacts වලට එකතු කර ගැනීමයි. විගසින් ඔහු online බව ඔබට පෙන්වනු ඇති. එවිට ඔහු  සමග chat කිරීම ආරම්භ කරන්න. ඔබ එක් භාෂාවකින් යමක් ඔහුට පැවසූ විට ඔහු එය පරිවර්තනය කර ආපසු ඔබට කියනු ඇති. (රූපය බලන්න)
මෙන්න මේවා තමයි භාෂා:
ar = අරාබි, de = ජර්මන්, el = ග්‍රීක්, en = ඉංග්‍රීසි, es = ස්පාඤ්ඤ, fr = ප්‍රංශ, it = ඉතාලි, ja = ජපන්, ko = කොරියානු, nl = ඕලන්ද, ru = රුසියානු, zh = චීන
මේ ආකාර‍යටයි bot ගේ ලිපිනය හැදෙන්නේ:
[මූලික බස]2[එය පරිවර්තනය විය යුතු බස]@bot.talk.google.com
උදා: en2fr@bot.talk.google.com,  ja2zh@bot.talk.google.com
(මතක තබාගන්න: ඔබ en2fr සමග chat කරන විට ඔබ ඔහුට ඉංග්‍රීසියෙන් පමණක් කථා කල යුතු අතර ඔහු එය පරිවර්තනය කරනුයේ ප්‍රංශ බසට පමණි)
උත්සාහ කරලා බලන්න.
රොබෝ කෙනෙක් එක්ක chat කරන්න
මෙන්න අලුත් අත්දැකීමක්. මේ ඉන්නේ ඇලිස් (A.L.I.C.E – Artificial Linguistic Internet Computer Entity) චැට් කිරීම සඳහා නිපදවපු සාර්ථකම ක්‍රමලේඛය (bot)
මෙයා සෑහෙන්න බුද්ධිමත්. අපි කියන දේවල් මෙයා මතකයේ තියාගෙන ඉන්නවා හොඳට. ටික වෙලාවකින් ආපහු ඒ කියපු දෙයක් ගැන ප්‍රශ්න ඇහුවාම නිවැරදිව පිලිතුරු දෙනවා. මේක commercial product එකක් උනත් අපිට නොමිලේ ඇති තරම් chat කරලා test කරලා බලන්න ඉඩ දීලා තියෙනවා. ඔබට ඇලිස් ගැන තවත් විස්තර ඕනෙ නම් එයාගෙන්ම අහලා දැනගන්න පුලුවන්. (ඔබට අමතක වේවි මේ chat කරන්නේ පරිගණක වැඩසටහනක් සමග බව)
මේ අඩවියට ගිහින් chat කරලා බලන්න
http://alice.pandorabots.com/