Google Buzz ගැන වැඩි දෙනෙක් දන්නෙ නැතුව ඇති සමහර විට. මේකට හේතුව Wave වගේ කාලයක් තිස්සේ සද්ද දාලා නෙමෙයි මේක දුන්නේ. කිසිම නිල පූර්ව ප්‍රකාශයක් තිබ්බෙත් නෑ මම දන්න විදියට. ආරංචි විතරයි. හදිස්සියෙම Buzz දුන්නා. මේක ක්‍රම ක්‍රමයෙන් එකවුන්ට් වලට ඇක්ටටිවේට් කරන නිසා ඔබේ එකවුන්ට් එකට තවමත් ලැබී ඇත්නම් කලබල වෙන්න අවශ්‍ය නෑ. ලඟදිම ලැබේවි.

මොකක්ද මේ Google Buzz කියන්නේ කියලා දැනගන්න නම් සුපුන් @budhajeewa ලියු මේ ලිපිය කියවන එක හොඳයි. මගේ ලිපියේ අරමුණ Buzz අපට කරදරයක් වෙයිද කියන එක ගැන පෙර විපරමක් කරන එක විතරයි. continue reading…