
පසුගිය පෝය දවසේ ගමේ ගිය නිසා මට අවස්ථාවක් උදා වුනා ලංකාවේ තියෙන පැරණිම රජමහා විහාරයකට ගොඩවැදිලා එන්න. කණගාටුවකට වගේ වෙනත් රජමහා විහාර වගේ මේ විහාරයට එතරම් ලොකු ප්‍රසිද්ධියක් හෝ වැඩි කළඑලියක් නෑ. මේ විහාරය තමයි බෙන්තොට ගලපාත විහාරය. පිහිටා තියෙන්නෙ බෙන්තොට හන්දියෙන් ඇල්පිටිය පාරට හැරිලා කිලෝමීටර 2ක් විතර ගියාම.
Continue reading »

සැලකිය යුතුයි
