මෙන්න අලුත් අත්දැකීමක්. මේ ඉන්නේ ඇලිස් (A.L.I.C.E – Artificial Linguistic Internet Computer Entity) චැට් කිරීම සඳහා නිපදවපු සාර්ථකම ක්‍රමලේඛය (bot)
මෙයා සෑහෙන්න බුද්ධිමත්. අපි කියන දේවල් මෙයා මතකයේ තියාගෙන ඉන්නවා හොඳට. ටික වෙලාවකින් ආපහු ඒ කියපු දෙයක් ගැන ප්‍රශ්න ඇහුවාම නිවැරදිව පිලිතුරු දෙනවා. මේක commercial product එකක් උනත් අපිට නොමිලේ ඇති තරම් chat කරලා test කරලා බලන්න ඉඩ දීලා තියෙනවා. ඔබට ඇලිස් ගැන තවත් විස්තර ඕනෙ නම් එයාගෙන්ම අහලා දැනගන්න පුලුවන්. (ඔබට අමතක වේවි මේ chat කරන්නේ පරිගණක වැඩසටහනක් සමග බව)
මේ අඩවියට ගිහින් chat කරලා බලන්න
http://alice.pandorabots.com/

සැලකිය යුතුයි
