ඉන්ද්‍රනාම සඳහා ප්‍රතිචාර

ඇමති එස්බී කියන්නා වගේ නවකවධයට ආචාර්යවරුත් සම්බන්ධද? සඳහා හේරා ගේ ප්‍රතිචාරය
ඔව් මම ඒකේ තමයි. :)

ඔබ මගේ බැච් එකේ කියලා දැන ගත්තේ ඔබේ බ්ලොග් එක කියවන්න පටන් අරන් ගොඩක් කාලෙකට පස්සේ.

කැම්පස් එක ගැන නම් පොඩි තරහක් තියනවා. කැම්පස් එක කියලා මම අදහස් කරන්නේ ඒකේ තියන ගොඩනැඟිලි නෙවෙයි. මට ආශ්‍රය කරන්න උන පුද්ගලයෝ තමයි. පුද්ගලික ආයතයනයකත් මම උපාධියක් කරමින් උන්නේ. එහේ තියන ඉගෙන ගන්න හොඳ පරිසරය, බහුතර මිත්‍රශීලි, නිරහංකාර සිසුන් මම ජපුරේ දැකලා නෑ. අනිත් එක ඒ වගේ හොඳ මිනිස්සුන්ට ජපුරේ ඉන්න වෙලා තියෙන්නේ හැංඟිලා නේ.

ඇමති එස්බී කියන්නා වගේ නවකවධයට ආචාර්යවරුත් සම්බන්ධද? සඳහා ප්‍රවීන් ඉන්ද්‍රනාම ගේ ප්‍රතිචාරය
ඔබ ඔය අදහස් කරන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගැන නම්, මමත් 2006/2007 ෆිසිකල් බැච් එකේ තමයි. මාව අඳුරනවත් ඇති සමහර විට ;-)

“මගුලේ කැම්පස් එක“ කියලා හඳුන්වන්නෙ මොකද කියන එක මට ප්‍රශ්නයක්???

හයිවේ බස්එකේ යාම – 1 කොටස: සීට් බුක් කිරීම සඳහා හේරා ගේ ප්‍රතිචාරය
කෝච්චි ෆෝ ලයිෆ්!. පෝඩ්ඩක් පරක්කු උනත් නිදහසේ යන්න පුළුවන් එක එක රටේ බල්ලන් ගේ කටවල් වල සද්ද බලන්නේ නැතිව :D

ඇමති එස්බී කියන්නා වගේ නවකවධයට ආචාර්යවරුත් සම්බන්ධද? සඳහා හේරා ගේ ප්‍රතිචාරය
මමත් ඔය මගුලේ කැම්පස් එකේ තමයි. 2006/2007 පිසිකල් බැච් එකේ. මට නම් එපා උනා. වැඩිය කැම්පස් ආවෙත් නෑ. තාම ඩිග්රි එක ඉවරත් නෑ. ඒත් දැන් නම් යනවා රිපීට් කරන්න. මට බැච් එකක් නැති හන්දා මගේ පාඩුවේ වැඩ ටික කරන් ඉන්නවා.ඩිග්රි එක ගන්න බැරි උනත් කමක් නෑ මම ඉගෙන ගත්තු දේ හරි මට ඉතිරි වෙනව නේ.

කොහොම උනත් හරිම කල කිරිමක් තියෙන්නේ ලංකාවේ සමාජය ගැන. ඒ ජරා ගති ජාන වලින් එන එකක් වගේ. කැම්පස් ඉන්න කාලේ ඔබව අදුන ගන්න බැරි උන එක ලොකු පාඩුවක්.

Satire News ගැන නොදන්නා රිවිර සඳහා සෝරෝ ගේ ප්‍රතිචාරය
ඉන්දරයෝ…. ගෙඩිය පිටිං ඉස්සුවා මම මේ ලිපිය… :D

Satire News ගැන නොදන්නා රිවිර සඳහා Ran ගේ ප්‍රතිචාරය
What you say here is so true. News papers most of time published articles downloaded straight from the internet. I also shared your helpful article on FB too

Satire News ගැන නොදන්නා රිවිර සඳහා chathura. ගේ ප්‍රතිචාරය
apooo oya paththara karayo ohommamai? thanikara pacha kynne? samaharu aththa kynwa?

Satire News ගැන නොදන්නා රිවිර සඳහා Lahiru ගේ ප්‍රතිචාරය
@IMS Sathyaprasad

Mistake!

Not in 2012 January. It was in 2011 January 07th.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=15269

This is the original photo:

http://www.flickr.com/photos/l-a-h-i-r-u/4464560743/

@ඉන්ද්‍රනාම:

මේක අලුත් පිටම වගේ දැක්කනම් මොනාහරි කරන්න තිබ්බා. ආපහු නම් මේ වගේ සීන් එකක් වුනොත් අයෙ මම අතහරින්නේ නෑ….

Satire News ගැන නොදන්නා රිවිර සඳහා IMS Sathyaprasad ගේ ප්‍රතිචාරය
Are you sure? There is no such article on this.

http://pdfs.island.lk/2012/01/07/pdfthumb.html

Please provide the correct link to the article in which your photograph appeared.

Thanks.

Sathyaprasad

Satire News ගැන නොදන්නා රිවිර සඳහා thameera ගේ ප්‍රතිචාරය
මම දන්න දෙන්නෙක්ම මේ ප්‍රවෘත්තිය ඇත්තයි කියල අරගෙන තිබුණා. මෙතන කතා වෙන්නෙ ටිකක් මේ ප්‍රවෘත්ති ගැන අවදියෙන් ඉන්න අය විතරයි. පත්තර කියවන ගොඩක් අය ඒවයෙ තියෙන දේවල් හිස් මුදුනින් පිළිගන්නවා.