සිරිපා කරුණාවේ චාරිකා සටහන් සඳහා ප්‍රතිචාර

රන්දික ගෙනි
අපිත් මේ පාර සිරිපාදේ ගියේ කුරුවිට එරත්න පාරෙන්.අපිටත් ඔය කියන හාමුදුරුවෝ නුල් කෑලි,පින්තුර කොල වගයක් ව්කුණන්න හැදුවා.හැබැයි අපි නම් අහු උනේ නෑ.ඔයගොල්ලොත් සිරිපාදේ යනවානම් ඔය වගේ අයට කිසිම අධාර​යක් කරන්න එපා.මම ඉන්නෙත් රත්නපුරේ ඒ නිසා ඔය කපටියන් ගැන අපි හොදට දන්නවා.

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
එහෙම කතාවක් තියෙනවා. මම නං හිතන්නේ නොරිදෙන්න හේතුව සිරිපතුල් ගල මත එලා තියෙන කලාලය හා ඊට උඩින් තියෙන කෝඩුකාරයන් විසින් එලපු සුදුරෙදි කඩවල් ගොන්න නිසා කියලා.

express ගෙනි
“එතන හිටපු කපු මහතා කලබලෙන් අපේ ඔලු අල්ලලා ශ්‍රී පාද ලාංඡනයේ ගැහුව නිසා”

ඔහොම හැහුවට රිදෙන්නේ නැඅ කියන්නේ ඇත්තද?

ශාකුන්තල ගෙනි
අහ්…! ;)

එක වසරෙ කිව්වෙ මේ… කැම්පස් එක වසර. :D

ශාකුන්තල ගෙනි
අපිත් එක වසරෙ ඉන්න කාලේ ගියා මතකයි…. හැබැයි ගියේ කොල්ලොම සැට් එකක්.

http://www.facebook.com/album.php?aid=34890&id=692976862&l=7096b529a9

බ්ලොග් ලිව්වෙ නෑනෙ මං ඒ කාලේ.. :(

ගිය ගිය තැන ෆ්ලර්ට් පාරක් ගහන මගේ සම්ප්‍රදායත් අතපසු කළේ නෑ මං… :D

චින්තක ගෙනි
සොභාව සෞන්ධර්ය්‍යය දැකීමට නම් රත්නපුර පාරවල් වලින් යන්න කියලා තිබෙන කථාව නම් ඇත්ත. ඒ වගේම උදය වරුවේ හැටන් පැත්තේ දර්ශණයද ඉතාමත්ම අලංකාරයි.

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
යන්න යන්න.. ඊලඟ සෙමෙස්ටරේම යන්න.

ඔයාලා ඉතිං හැමදාම ට්‍රිප් යන එකමනේ වැඩේ :P මම හිතුවා මෙලහකට සිරීපාදේ පස්හයපාරක් ගිහින් ඇති කියලා :D

දේශිකා කාරියකරවන ගෙනි
මමත් ගිහින් නෑ තාම සිරිපාෙද්…. ඒත් ලිපිය කියවද්දී යන්න අාසා හිතෙනවා….

බුධාජීව ගෙනි
Hybrid ක්‍රමේට ගියේ. ඒත් වැඩි දුරක් පයිං ගියේ.

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
අපෝ ඇටිකිච්චා කාලෙනේ ගිහින් තියෙන්නෙ.

උඹව වඩාගෙන වෙන්නැති එක්කං යන්න ඇත්තෙ :P