සිංහල යුනිකෝඩ් ගැන වැරදි මතයක් මේ Facebook group එක නිසා ඇතිවෙයිද? සඳහා ප්‍රතිචාර

Naveen ගෙනි
වින්ඩෝස් 7 දාගත්ත නම් ඔය කරදර මුකුත් නෑනේ.. සිංහල ඇතුලත්වනේ එන්නේ.. FB Group ඕනෙත් නෑ පොඩි කාලයක් ඉවසමු ඉදිරියට එන හැම OS එකේම සිංහල ඇතුලත්ව ඒවී..

Dinushka Udara | රොකියා ගෙනි
අපිට මේක මැජික් එකක් නොවුනට, ඒකෙ ඉන්න කට්ටිය තාප්පෙ ලියලා තියන දේවල් දැක්කහම නම් තේරෙනවා මේක හරියට එයාලට මැජික් එකකටත් වඩා එහා දෙයක් කියලා. මමනම් හිතන්නෙ නෑ, මේ පුද්ගලයා මෙය සල්ලි උපයන බලාපොරොතුවෙන් මෙය හැදුවා කියලා. නමුත් යුනිකෝඩ් වගේ සම්මතයක් තියාගෙන , අපි මොකටද අපේ මිනිස්සුන්ට මේ කොහෙවත් යන අකුරු ජාතියක් දාගෙන අනාත් වෙන්න දීලා බලාගෙන ඉන්නෙ.

අඩ්මීන් ව‍රයා. ගෙනි
unicode වල වැරැද්දක් නෙමෙයිනෙ එක එක ඇවිත් බාශාවෙ අප්සට් එකක්.මට එක එයා පස්සෙ මැසේජ් එකකින් කියල එවල  තිබුනා ඊට පස්සෙ මම ඒක වෙනස් කලා.වැඩක් ක‍්රන්න ක‍්රමයක් තියෙනවා…

කණිෂ්ක ගෙනි
සොෆ්ට්වෙයා හදන අය විතරයි යුනිකෝඩ් ව්‍යාප්තියට උර දෙන්නෙ කියල  මම කිව්වෙ නෑ..

අනික මගෙ පලවෙනි comment එකෙත් පොඩි වැරද්දක් උනා.. මට කියන්න බැරි උනා, මෙතන මට ප්‍රශ්නෙ තිබ්බෙ ඔතන කෑ ගහන බබා ගැන මිසක් උඹල ගැන නෙමෙයි. ඇයි බබාට බැරි අපි දන්න නමකින් කියන දේවල් කියන්න?

අඩ්මීන් ව‍රයා. ගෙනි
කට්ටියට මෙකෙ නම පොඩි අවුලක් වගෙ තියෙ නමුත් මම උදාහ‍රනයක් දෙන්නම් මොකක් හ‍රි සමාගමක් දෙයක් එකෙ ඇඩ් එකක් ට්ව් එකෙ දාද්දි ඔකෙ නම කියලම නෙමේයිනෙ දෙන්නෙ ඕකට තව හිත් ඇද ගන්නාසුලු කරුනු එකතු ක‍රනවානෙ..මෙහෙමයි මම ඕකට ෆෙස්බුක් චැට් කියල දාපු නිසාම මේ group එකෙන් යුනිකොඩ් දා ගත්ත අය බොහොමයි. මම හිතන්නෙ මතයට වඩා දැන් වැදගත් unicode වල දියුනුවයි.

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
මම උඹේ මුල්ම කමෙන්ට් එකට පිලිතුරු විදියට දෙයක් කියන්නම්. (උඹේ OpenID එකෙන් ආවට හඬ නං උඹේ නෙමෙයි කියලයි හිතෙන්නෙ)

යුනිකෝඩ් සම්බන්ධ දෙයක් විවේචනය කලාම ‘උඹලා මොනවද යුනිකෝඩ් ව්‍යාප්ත කරන්න කලේ’ කියල අහන උන්මාදයක් සමහරුන්ට තියෙනවා. මතක තියාගන්න හැමෝම solution developerලා නෙමෙයි. ඒ නිසා හැමෝටම යුනිකෝඩ් සම්බන්ධ සොෆ්ට්වෙයා, ඇඩොන්, එක්ස්ටෙන්ෂන් හදන්න දැනුමක් නෑ.

මගේ මතය නම්, සිංහල යුනිකෝඩ් වලින් එක අකුරක් හරි ජාලයට මුදාහැරියනම්, ඒක  යුනිකෝඩ් වල ව්‍යාප්තියට දීපු තල්ලුවක්. facebook status එක සිංහලෙන් කෙටුවනං ඒක  යුනිකෝඩ් වල ව්‍යාප්තියට දීපු තල්ලුවක්. මොකද ඒක කියවන්න පිරිසක් සිංහල යුනිකෝඩ් හොයාගෙන එන නිසා.

මේව කියන්නෙ ආතල් එකට නෙමෙයි. මීට අවුරුද්දකට කලින් මමත් රවිමලුත් facebook එකේ සිංහලෙන් වැඩ කරන්න ගත්තාම අපේ බැච් එකේ එවුන් ඕනෙ තරම් කෑ ගහල ඇති ‘කියවන්න බෑ, කොටු කොටු’ කියල. නමුත් ඒ හැමෝම අද සිංහල කියවනවා.වැඩිදෙනෙක් තමනුත් සිංහලෙන් ගහනවා.

ඒ නිසා ඔය සොෆ්ට්වෙයා හදන අය විතරයි යුනිකෝඩ් ව්‍යාප්තියට උර දෙන්නෙ කියල හිතනවනං ඒ අදහස අතෑරගන්න. මේ බ්ලොග් ලියන හැමදෙනාමත්, කමෙන්ට් දාන හැමදෙනාමත් යුනිකෝඩ් ව්‍යාප්තියට දෙන්නේ ලොකු තල්ලුවක්.

Dhanushka ගෙනි
Mama oya group eka dekka mulma welawe denagatta oka hena boruwak kiyala…

සිතිජ සහන් හසාර හේවාගමගේ ගෙනි
@බබා: අයියා මේකනේ මෙතැන වෙලා තියෙන්නේ Sinhala Unicode ගැන අද ඊයේ දැනගත්ත පොඩි කොල්ලො වගේකට මේවා මැජික් වෙලා උන් Facebook වල Group හදනවා,පණිවිඩ එවනවා එක සෙල්ලමයි… මෙන්න මුන් තමා මේ ලංකාවේ ඉන්න නියම පිස්සෝ කියල කියන්නේ

කණිෂ්ක ගෙනි
මේකයි ඉන්දරේ, මම මේක උමට පුද්ගලිකව කියපු දෙයක් නෙමෙයි. අනික මම කිව්වෙ නෑ මම යුනිකෝඩ් වලට සේවයක් කරා කියල. මෙතන තියෙන ප්‍රායෝගික තත්වය පොඩිඩක් බලන්න. අපි හැමෝටම වඩා මේ ගෘප් එකෙන් බොහෝ දෙනෙකුගෙ පරිගණක වල අඩුම තරමෙ යුනිකෝඩ් වත් ඉන්ස්ටෝල් වෙපා තියෙනව. අනික උඹ හිතනවද අපේ එවුන් ඕකෙන් වැඩක් අරන්  invite කරයි කියල?

නලින්ද ගෙනි
ඔයා හ‍රි කණිෂ්ක