පරිගණකයෙන් ඩ්‍රම්ස් ගහමු සඳහා ප්‍රතිචාර

Dasun ගෙනි
උපරිමයි…

Rachila ගෙනි
fruityloop 9 ඔය වැඩෙට කියාපු ආයුදේ මම කරපු වැඩ බලන්න ඔක්කම remix fruityloop වලින් තමයි කරල තියෙන්‍ේ

http://www.djrachila.tk මෙතන්ට යන්න

~බිன்ku~ ගෙනි
තීරයට ඔලුව ගහපු කාලයක් තිබ්බා. දැන් නම් පුටුව පද්දනවා. :P

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
මෙගාබයිට් 200ක් පූජකරන්න පුලුවන් නං මේ drum kit දෙක බාගනිං..

පට්ට සිරා acoustic kits දෙකක්..

http://www.autodafe.net/downloads/GSCW-1.zip

http://www.autodafe.net/downloads/GSCW-2.zip

රවිමල් ගෙනි
XP කොටඋඩ නිසා මමත් දැං ubuntu සරණ ගිහිං තියෙන්නේ. windows වලදි නම් ඔය වැඩේට fruityloop පාවිච්චි කලේ. ඕං මමත් දැං Hydrogen දාගත්තා…. තැන්ක්ස් ඔත්තුවට..

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
හික් :D

ඔවු ඔවු ඒං එකක් තමා :)

තර්ඩ් මෑන් ගෙනි
ඩ්‍රම්ස් ???

@%&>>>> ආ … අර හිල්ගොඩක් තියෙන පිඹින එකද ?

සිතිජ සහන් හසාර හේවාගමගේ ගෙනි
@බිன்ku: ඇයි අයියා එහෙම නැද්ද :P

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
හුසේන් ජිෆ්රි සම්බන්ධ වුනේ Yanni Live! (2006) කියන කොන්සර්ට් එකට විතරයි නේද?

Voices (2009) කියන අලුත්ම කොන්සර්ට් එකේ බේස් ගහන්නේ ගේබ්රියෙල් විවාස් කියලා වෙන කෙනෙක්..

තාරක වීරසේකර ගෙනි
මාත් Hydrogen හුඟ කාලයක් තිස්සේ පාවිච්චි කරනවා. ඒ ගැන ලියන්න හිතන් හිටියට වෙලාවක් තිබ්බෙ නෑ. දැන් ඔයා ලිව්ව නිසා මට ලියන්න කරදර වෙන්න ඕන නෑ.

තවදෙයක්, දන්නවද Yanni ගේ Band එකේ 2006 සිට Bass guitar එක වාදනය කරන්නේ ලංකාවේ එක්කෙනෙක් කියලා? Jiffry Hussain. අපේ අය තාම අපේ අයව අඳුරන්නේ නෑ. එයා  Michael Bolton, Kool and the Gang, Whitney Housten සහ තවත් නමගිය අය සමග Tour කරලා තියෙනවා.

මගේ ආසම drummersලා කීප දෙනෙක් ඉන්නවා Buddy rich, Steve Gadd, Jeff Porcaro, Simon phillips ඒ අතරින් කිහිපදෙනෙක්.