ආපසු හැරී බැලීමක් සඳහා ප්‍රතිචාර

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
මල්ලී ඕවා නං එච්චර හොඳ වැඩ නෙමේ. තමන්ගෙ බ්ලොග් එක බලන්න කියලා අනුන්ගෙ බ්ලොග් වල කමෙන්ට් දාන්න එපා. ආරංචි විදියට ඔයා බ්ලොග් කීපයකම මේ ලින්ක් එක දාලා තියෙනවා.

ස්පෑම් වලට මෙහේ ඉඩ නැති නිසා මම ලින්ක් එක වෙනස් කලා. මේක මැකුවේ නැත්තේ අනිත් අයටත් ඔයාගෙ නරක වැඩේ පේන්න ඕනේ නිසා :S

dileepa malinda ගෙනි
http://*********.wordpress.com/

indik ගෙනි
සුභ පැතුම් මගෙනුත්…

දර්ශන ගෙනි
උණුසුම් සුභ පැතුම්!!

දිගටම ලියන්න.. හරයක් තියන දේ ලියැවෙන මගේ ප්‍රියතම ලැයිස්තුවේ තියෙන බ්ලොග් වලින් එකක්.

ජය වේවා!!

නීනු ගෙනි
එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා අයිබෝ  ඉන්ද්‍ර අයියෙ!!!

Dhanujie ගෙනි
Magenuth suba pathum!

කසුන් ගෙනි
එල කිරි මචෝ. මම හරි ආසාවෙන් කියවන බ්ලොග් එකක් තමයි මේක. මම 2007 බ්ලොග් එක පටන් අරගෙනත් මෙච්චර පොස්ට් නෑ. උඹ අවුරැද්දක් ඇතුලත දාල තියන දේවල් අපි කාටත් වැදගත්. දියටම ලියන්න.

සබරෙ ඔබාමා ගෙනි
ඔහොම යං     ඔහොම යං..

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
මේක මැකුවෙ නං නෑ. තිබුනෙ Akismet spam comment ගොඩේ. දැනුයි දැක්කේ, මිතුරෙක් මේ ගැන කිව්වාම.

මීට පස්සේ ඇනොනිමස් කමෙන්ට් දානකොට ඔය anonymous@gmail.com වගේ ඊමේල් ලිපින පාවිච්චි කරන්න එපා. ඕවා spam විදියට මාක් වෙනවා. ඊට පස්සෙ මම කමෙන්ට් මැකුවා කියලා බෙරිහන්දෙන්න එපා.

ම්.. ඔය කියන විදියට නං මම අනුන්ට බැනල නෑ. ඔබට එහෙම හිතෙනවනම් මට ප්‍රශ්නෙකුත් නෑ. මගේ බ්ලොග් එක නිතර කියවන අය ඒක තීරණය කරාවි. මගේ පෝස්ට් ලිස්ට් එකට ගිහින් ඕනෙ කෙනෙක් බලන්න මෙයා කියන දේ ඇත්තද කියලා. ඔයාට අවුල් නං කියවන්නෙ නැතුව ඉන්නකො.

මම අනුන් කරපු දෙයක් හරි වර්ණනා කරලා ඒ මිනිස්සුන්ට අගයක් ලබා දීලා ඇති, ඒත් මම අනුන් කරපු දේවල් වල credit එක ගන්න ගිහින් නැති බව මතක් කරල දෙන්න කැමතියි.

ඔයා එන්නෙ කොහේ ඉඳන්ද කියල මම දන්නව බොස්. ඔයාට හොඳය් නේද මේ වගේ තේරුමක් නැති කමෙන්ට් දදා වෙන කාගෙවත් පිට කහන්නෙ නැතුව තේරුමක් තියෙන දෙයක් කලානං?

සු ගෙනි
ඉන්දරේ මල්ලීට සුබ පැතුම් ! නවවසරේ වැඩි වැඩියෙන් බ්ලොග් ලියවේවා !