රජයේ නිල අන්තර්ජාල සැපයුමට මොකක් වෙලාද? සඳහා ප්‍රතිචාර

Hasith ගෙනි
Limit Eka Panapu Mage Dialog MBB Eka

http://www.speedtest.net/result/1287412963.png

indika ගෙනි
මම නම් සිටිලින්ක් ඩයලප් යුසර් කෙනෙක්. මෙගා 5 ක් බාන්න පෑය බාගයක් වත් ඉන්න ඕනෙ.

gazzan ගෙනි
මගේ ADSL BroadBand එකත් සවුත්තුයි

Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.

දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.

අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.

කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.

අවිල්ල වයර් ටික මාරු කරල ගියා.

ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.

අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.

අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.

අන්තිමට කතා කරලා කිව්ව,

මට මේක එපා.කැන්සල් කරන්න කියල.

කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.

කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.

SLT BroadBand- 512 KB  – RS: 2200/=

My Speed Test

http://www.speedtest.net/result/779511999.png

Namal Danushka ගෙනි
මට නම් දැන් මොබිටෙල් එකට බනින එක පුරුද්දට ගිහින්…මම හිතන්නේ උන්ට මගේ කට හඩ හොදට මතක ඇති..හික්….අපිට 3g තියා gprs වත් නැ…මොඩම් එකක් අරන් දැන් ඒක ලච්චුවට දාලා වහලා තියාගෙන එන්නවා වෙන මොනවා කරන්නද ඉතින්…..මම බැරිම තැන කිව්ව අපිට internet නෙමෙයි අඩුම ගානේ call එකක් ගන්නවත් පුලුවන් තත්වයකට පත් කරන්න කියලා…අහ් අද කතා කරම කිව්වා නුවරට අලුතෙන් කුලුනු 6 ගහනවලු…තව තියෙන කුලුනු 4ක් 3g කරනවාලු..ජුනි වල on air කරනවලු..වැඩේ කියන්නේ මට කියපු හැම කුලුනක්ම අපේ ගමට 20km වඩා දුරයි…ඉතින් මම ඇවුවා ඔයලා කුලුනු හදනකම් අපිට නිකරුනේ බිල් ගෙවන්නද කියන්නේ කියල…මේ බ්ලොග් එක දාන්නෙත් dialog පාවිච්චි කරලා….මම dialog වලට මරු වෙනවා…

සිතිජ සහන් හසාර හේවාගමගේ ගෙනි
මෙන්න මගේ අන්තර්ජාල  වේගය…..

http://www.speedtest.net/result/670255477.png

upulpp ගෙනි
ඔහෙ තව හොදයි. මට අඩුම තරමෙ speed test  එකක් කරන්න සයිට් එකට ලොග් වෙන්න වත් බෑ…

Mbitel Eng. division කතාකලාම කීව තව මාසෙකින් හරියයි කියල! :P

තර්ඩ් මෑන් ගෙනි
http://www.speedtest.net/results.php

බුධාජීව ගෙනි
කලින් එකේ  ටැග් එකෙන් දාපු පින්තූරේ වැටුනෙ නෑ.

මෙන්න මගේ SpeedTest.net ප්‍රතිඵල: http://www.speedtest.net/result/660599209.png

බුධාජීව ගෙනි
මුංගෙං ඉන්ටර්නෙට් ගන්නවට අපිට ගහන්න ඕනෑ මඩු වලිගෙං! :/

namal wickramasinghe ගෙනි
අප්පෝ දැන්නම් මොබිටෙල් අලම තමා…මගේ යාලුවෙකුත් ගිය සතියේ මොබිටෙල් එකට ගිහිල්ල හොදටම අමතලා…..දැන් ඩයලොග් වලට මාරු වෙලා….