Excel World හි අමතක නොවන දිනයක් | සිංහල බ්ලොග්කරුවෝ ප්‍රථම වරට රැස්වෙති සඳහා ප්‍රතිචාර

උෂාන් පුෂ්පකුමාර පෙරේරා ගෙනි
කවදද ඉතින් ඊළඟ හමුවීම….

බුධාජීව ගෙනි
@ප්‍රවීන් ඉන්ද්‍රනාම, @සිතිජ සහන් හසාර හේවාගමගේ:

මම තොපි දෙන්නාට විරුද්ධව නීතිමය පියවර ගමි!

මම අවංක, නිකැලැල්, සුපිරිසිදු, බ්ලා බ්ලා බ්ලා එකෙකි!

සිතිජ සහන් හසාර හේවාගමගේ ගෙනි
@ප්‍රවීන් ඉන්ද්‍රනාම -: ඔව් ඔව් අපේ බුධා අයිය හැදිල ඉවරයි.

මම ඒ පොටෝ ටික දැක්ක

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
මල්ලි මෙයාගෙ උත්තම ගති මතුවෙන්නෙ ගෑනුලමයි ඉස්සරහදි තමා :D මතු වෙලා ඒවා පැණි ලෙස බේරෙනවා :lol:

දැක්කනෙ අර ෆේස්බුක් එකේ පොටෝ එකකුත් තිබුනෙ :lol:

බුධාජීව ගෙනි
@සිතිජ සහන් හසාර හේවාගමගේ:

මම “ටිකට් ගෙවන්න”ම්, මල්ලි සල්ලි ගෙවන්න. එතකොට අවුලක් නෑ නෙ?

මගෙ උත්තම ගති තියෙන්න මල්ලි විශේෂ පොට් එකක!

සිතිජ සහන් හසාර හේවාගමගේ ගෙනි
@බුධාජීව -: අයියාගේ කොහේද උත්තම ගති තියෙන්නේ?

පුදුමයි අපේ බුධා අයියා උත්තමයෙක් වෙලා

සිතිජ සහන් හසාර හේවාගමගේ ගෙනි
ෂා නියම බුධාජීව අයියෙක්. අපි මෙහෙම කරමු ඉන්ටර්නෙට් එකෙන් ඔන් ලයින් කාසියක් උඩ දාමු. හෙඩ් එන එක්කෙනා තමයි ටිකට් ගෙවන්නේ(ඒත් එහෙම සයිට් එකක් හොයාගන්න එක තමයි ප්‍රශ්නේ):D

බුධාජීව ගෙනි
හෙහෙ. අපිවගේ උත්තමයො එක්ක ගියාම නරක් වෙලා තියේවි! :P

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
හපොයි අර පොඩි දරුවව යවන්න උඹත් එක්ක?? 8-O

බුධාජීව ගෙනි
තනියෙං යන්න බැරි නං මාත් එක්ක යං. බට් මටත් එක්ක බස් ටිකට් ගන්න ඕන හොඳෙයි මලයෝ?