දැන් පන්සලේදීත් ගිණි පෑගිය හැකිය සඳහා ප්‍රතිචාර

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
මොකක්ද බං ඒ හරුපේ තේරුම?

SooRI ගෙනි
මුත් ව‍ෙග් දුස්සීලයන්‍ට ක‍ෙඩ් ය‍න්ට එපා.‍‍‍ඔය සි‍යල්ල අයිති වන්‍ෙන් බුදූරජාණන් වහන්‍ෙස් ‍ෙද්ශනා කරපු මිත්යා දෘෂ්ඨි10 ට.බුදූරජාණන් වහන්‍ෙස් ‍ෙහාදින් ‍ෙද්්‍ශනා කරල තියනව ඔය පිරිස‍ට මරණින් ‍පසු ‍‍ෙවන‍ෙද්.

රවිමල් ගෙනි
කොහොමත් දැං වැඩිහරියක් හාමුදුරුවෝ චූන් වැඩවලට කැමතියිනේ. ගානක් හොයන්න පුලුවන්නම් මොක වුනත් කමක් නෑ. ඉස්සර වගේ නෙවෙයි දැං පන්සල් යනකොට තෙල් මල් හදුංකූරු විතරක් මදි.. ඇයි බෝධියේ රන් වැටට අච්චරයි, දේවාල ගෙට මෙච්චරයි කිය කිය බලහත්කාරයෙන් ආධාර ඉල්ලනවනේ.

අනිත්එක මේවට ගිහියොත් වගකියන්න ඕනේ. අද ගෙඩක් අය පන්සල් යන්නේ විලාසිතාවටනේ. වැඩදාන කැටයම් දාන පන්සල් තමයි නැගලා යන්නේ. සීලවන්තව සදාචාරය පන්සල් භූමියේ ස්වභාවිකත්වය රැකගෙන තියන පන්සල් වලට යන්න ගොඩක් අය කැමති නෑ. ඉතිං පෘතඃජනයන් වුන හාමුදුරුවෝත් වෙනස් වුන එකේ අරුමයකුත් නෑ. මම නම් හිතන්නේ මිත්‍යාදෘෂ්ඨික නොවන ගිහියන් පිරිසක් බිහිවුනොත් මේව්වා ඔක්කොම හරියයි කියලා. ඒක කරන්න සුදුසුම අය වෙන්නෙත් ශීලවන්ත චීවරධාරීන්මයි.

ශාකුන්තල ගෙනි
බලාගෙන ගියාම රජ්ජුරුවන්ටත් සියරට දේ සිරිසැප දීලා නෑ නෙව!

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
හික්! ඒක නං සහතික ඇත්ත :D

අනික පසුකාලීනව නායක්කර් වංශික රජවරු ඉන්දියාවෙන් මෙහේ ඇවිත් ලොකු පුටුවෙ ඉඳගත්ත එකත් එක හේතුවක්.

සාතන් ගෙනි
තව සීන් එකක්.. අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිය ළඟට ගියොත් බෝධිය පාමුල දේවාලෙක “බ්‍රාන්ච්” එකක් බලාගන්නත් පුලුවං.. දැනටමත් එතන සීනු ගගහ පූජා තියනව. ළඟදීම එතනදිත් ඔය ගිණි පෑගීම්, කටු ගැසීම් ඇතුළු සියලු දෑ බලාගන්න පුලුවංවෙයි.

සාතන් ගෙනි
ලංකාවේ රජවරු කරපු ලොකුම පිස්සුව තමා ලංකාවෙ මෙච්චර ගෑණු ඉන්නැද්දි ඉන්දියාවෙං ඉම්පෝර් කරපු එක. පන්සල් වල කෝවිල් හැදෙන්න මූලික හේතුව තමා ඒක.

කසුන් | ගෙනි
ඕනෑම ආගමක ඊට පසුබිම් වන ආගමික දර්ශනය සහ පසුකාලීනව ව්‍යවහාරය වන ‘ආගම’ අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒක ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගමට මෙන්ම බුද්දාගමටත් පොදුයි.

ලංකාවේ අද වන විට ‘ව්‍යවහාරික බුද්දාගම’ තුලට ඈතුලත්ව ඈති ඔය කියන විවිධ අංග වගේම ඒ සෑම ආගමක්ම අඩු වැඩි වශයෙන් එය ව්‍යවහාර වන සංස්කෘතික හා සමාජ පරිසරය තුලින් යම් යම් දේ උකහා ගනිමින් සහ ඒවා වෙත යම් යම් බලපෑම් කරමින් සංවර්ධනය වෙනවා. හැඩගැසෙනවා.

ලාංකාවේ අද භවිත බුද්දාගම කියන දේ කියන්නේ එදා මහින්දාගමනයෙන් පසු සංස්ථාපිත වූ බුද්ධාගමවත්, 1900 ගණන් වල ව්‍යවහාරික බුද්දාගමවත් නෙමෙයි. (මම කියන්නේ සහමුලින්ම වෙනස්ය කියන අර්ථයෙන් නෙමෙයි. එහි මතුපිට සහ ව්‍යවහාරය ගැන වැඩිපුර හිතමින්). අද ලාංකීය  බුද්දාගම කියන්නේ සමාජ අනුවර්තනයත් එක්ක ක්‍රමික වෙනස් කම් වලට පත්වුනු සහ එක් එක් යුගයන් හීදී හින්දු ආගමික සංකල්ප වල බලපෑම ද තවත් යුගයක ක්‍රිස්තියානි-කතෝලික බලපෑම හරහාත් හැඩගැසෙමින් ආ එකක්. ඒ ආකාරයට අවශෝෂණය වුනු අංගයකට හොදම නිදසුන්නක්  විදියට නත්තල් කැරෝල් සහ වෙසක් බැති ගී අතර සම්බන්ධය පෙන්නා දෙන්න පුලුවන්.

මේ විදියට ජොතිෂ්‍යය, දේව ඈදහිලි සහ ​ගිනි පෑගීම් කියන දේවලුත් ඔය විදියටම එකතු වුනා කියල සලකන්න පුලුවන්වුනු දේවල්. එසේ වීමට බලපෑ විවිධ සමාජීය හා දේශපාලනික හෝ වෙනත් සාධක තියෙන්න ඈති.

මම කියන්න උත්සහ කලේ එය එසේ වීම නිසා මේ දේවල් හරිය, ඒවා සාමාන්‍ය දේවල්යසාමාන්‍යයය කියන එක නෙමෙයි. ඒ වෙනුවට ව්‍යවහාරික ආගම සහ ඒවා එය සමාජ වෙනස්වීම් එකක් සමඟ ක්‍රමිකව යම් යම් වෙනස් කම් වලට බඳුන් වන බවත්, ව්‍යවහාරික ආගම සහ ඊට පදනම් වන මූලික ආගම් දර්ශනය කියන දේ අතර පැහැදිලි වෙනසක් දැකිය හැකියි කියන එකත්.

අන්තිමට කවුරැ හරි කෙනෙක් මෙවැනි එක්වුනු  ආගමික අංග හා  මූලික ආගමික දර්ශනය අතර සාම්‍යයක්, සම්බන්ධයක් ගොඩනගන්න යනවා නම් ඒක පැහැදිලි විකෘති කිරීමක්.  මම නම් ළඟදි අහන්න දකින්න ඈහුවේ දැක්කේ නැති උනත්  එවැනි දේ  බෞද්ධ භික්ෂූන්ය කියාගන්නා උදවියම විවිධ විද්්‍යුත් මාධ්‍ය හරහාත් ප්‍රකාශ කරන අවස්ථා  අපි දැකල තියෙනවා. විශේෂයෙන් ජොතීෂය සම්බන්ධයෙන්.

මේ නිකමට හිතුනු දෙයක් කිව්වා විතරයි. මම හිතන්නේ මේ සම්බන්ධව මීට වඩා පැහැදිලි සහ නිවැරදි කියවීමක් ටැබූගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියලා.

ප්‍රතිචාරය මාතෘකාවට අදාල නැති හෑල්ලක් වගේ වුනා නම් ඒ ගැන කණගාටුයි.

ශාකුන්තල ගෙනි
බෞද්ධ දර්ශනය හදාරන්න බොහොම වටින එකක්. හැබැයි බුද්ධාගම ගැන නම් දැන් කතා කරල වැඩක් නැහැ. හාමුදුරුවරු කියන ඕනෙම දෙයක් සැදැහැ සිතින් පිළිගෙන කිසිම දෙයක් ප්‍රශ්න නොකරන එහෙයියන් තමයි මීට වග කිව යුතු.

තරිඳු ගෙනි
ආයෙ අමුතුවෙන් මොනාද කෝලම් මඩු දාන්න තියෙන්නෙ. පන්සලම ඔය කෝලම් මඩුවක් වෙලා තියෙන හැටි පින්තූර එක්ක දාල තියෙන්නෙ. අනේ බුදු හාමුදුරුවෝ හිටියනම් මේ කාලේ සදහටම වනගත වෙනවා. ඔය වගේ විකාර ගැන බුදු හාමුදුරුවෝ කිව්ව දේ දැනගන්න කැමති අය දීඝ නිකායෙ සාමඤ්ඤඵල සූත්‍රය කියවන්න.