Tsunami | පස් වසරකට එපිට මගේ මතකය සඳහා ප්‍රතිචාර

Bhagya රාජපක්ෂ ගෙනි
අපේ බාප්පලාගේ ගෙදරටත් ආවා කස්ටියක් …

ගෑණු දෙන්නෙක් ….

ආහමට එන්න කියල යෝජනා කරන්න …

බයිබලය කියල එකක් කියවන් ගියා…

බාප්ප කිව්ව අපේ ත්‍රිපිටකය කියල පොතක් තියනවා ඒක මෙතනට ගේන්න නම් ලොරියක් ඕනේ වෙයි කියලා…

දෙන්නම ලිස්සල ගියා ….

සුනාමියට සම්බන්ධ නැති උනත් මේවත් වැරදි වැඩ…

සීසර් ගෙනි
වෙලාවට පෝය නිසා පන්ති තිබිලත් ගෙදරට බොරු කියල පන්ති කට් කලේ…… මමත් එදා රෑ එලි වෙනකම්ම අපේ රොහලේ මෝචරියට මලසිරුරු ගෙනියන්න උදව් උනා….. :( හපොයි දෙයනේ ලොකු, පොඩි, හැම මස්සයෙක්ම එක ගොඩේ….. සති කීපයක් යනකම්ම ඒ මිනී කුනු ගද දැනුන මට හොදට මතකයි….හෆොයි දෙයියනේ අපහු නම් ඒ වගේ දෙයක් වෙන්න එපා..

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
අපොයි මම නං හිතන්නෑ අපේ මිනිස්සුන්ගේ ගති ලක්ෂණ වෙනස් වෙයි කියලා කවදාවත් :(

සුදම් ගෙනි
ඔය දවසේ මගේ බොහොම කිට්ටු ඥාති සහෝදරයෙක් නැති උණා. අදටත් මට ඒ කම්පනය තියෙනවා. ඒ අයව හම්බ වෙන්න යන්න යොදාගත්ත ගමනක් අන්තිම මොහොතේ කැන්සල් කලේ නැත්නම් මමත් ඔය වෙලාවේ ගාලු පාරේ…

හොඳ ලිපියක් ඉන්දරේ… ඉන්දරේගේ ආච්චි ඇතුලු සුනාමියෙන් ජීවිත අහිමි උන සියලු දෙනාටම ඒ අයගේ ආගම් අනුව විමුක්තිය ප්‍රාර්ථනා කරනවා, අපේ අනිත් යාලුවෝ වගේම.

සුනාමියක් ඇවිල්ලත් අපේ මිනිස්සු ටිකක් හරි වෙනස් උණාද කියන එක තවත් ප්‍රශ්නයක්….

අනූ ගෙනි
අවුරුදු පහක් ගියාද කියලත් හිතෙනවා. මේ අවුරුදු පහ ඇතුලත අලුතෙන් මේ රටේ ලොකු වෙනසක් නං වුනේ නෑ. අලුත් ශ්‍රී ලංකාවක් කිවුවට වුනේ පරණ එකටම ප්ලාස්ටර් ගහපු එක තමා. ඒ කාලෙ ලංකාව දියුණු වෙච්ච වේගෙන්ම දිගටම ගියා නං ඔයිට වඩා දියුණුවක් දැං ලබල තියෙන්න තිබුනා.

ශාකුන්තල ගෙනි
හපොයි! වැරදි තැන කමෙන්ට් කළේ… සමා වන සේක්වා!!

ශාකුන්තල ගෙනි
මම නං එදා උදේ නවයයි හතළිස් පහ විතර වෙනකං හොඳට නිදි. මුහුද ගොඩගලනවා කියලා අම්ම බැණලා කෑ ගහලා මාව නැගිට්ටෙව්වේ. :D

(ආ… කියන්න අමතක වුණා…. කට්ටිය සමහරු දන්නෙ නැතුව ඇතිනේ…. මමත් අම්බලන්ගොඩයෙක්…. :P )

Sameera ගෙනි
ඇත්තටම හද කම්පා කරවන සිදුවීමක් තමයි සුනාමි ව්‍යසනය. මොකද කියනව නම් මේ සිදුවීමෙන් විශාල ජීවිත හානියක් සිද්ධ වුන. මටත් එදා ඒ මළ සිරුරු දකිනනොට ගොඩක් දුක හිතුනා.

ලිපිය නම් ගොඩක් අගය කරන්න ඕනෙ ඡායාරූප ටික දැක්කම අවුරුදු පහක අතීතය ආයෙත් මතක් වුතා. අයියාගේ  ආච්චී ඇතුලු සියලු දෙනාට තමතමන් ඇදහූ ආගම් වලට අනුව විමුක්තිය කරා යන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා.

පිස්සා ගෙනි
හප්පේ මල්ලි… මට මේක දැකලා මඤඤං උනා..

මොකද මාත් ගාල්ලේ නිසා…

අපේ පවුලේ කාටවත්ම නම් අනතුරක් උනේ නෑ, ඒත් දන්න අදුනන ගොඩාක් දෙනෙක් අවසන් ගමන් ගියා…

මක් කොරන්නද?

ගෝලයා ගෙනි
ලිපිය මරු ඉන්දරේ. මාව වසර පහක අතීතයකට ගෙන ගියා. ( එච්චර කාලයක් ගත වුනාද කියල නම් මට හිතාගන්නත් බැහැ )

මගේ ගම කඳුකරයේ පිහිටි බණ්ඩාරවෙල වුනත් අපේ මුල් ගම් දෙවුන්දර නිසා සෑහෙන්න විශාල නෑදෑ පරපුරක් දෙවුන්දර, මාතර, තංගල්ල වගේ පැති වල ඉන්නවා. මට හොඳට මතකයි එදා මට සංයුක්ත ගණිතය පංතියක්. වෙනද පුරුදු විදියට මදුරුවා පිටේ නැගල පංතියට ආවම තමයි දැන ගත්තේ මෙහෙම වින්නැහියක් වෙලා කියල. හරියටම තේරුනේ “විහාර මහා දේවියගේ” කතාව වගේ කියල දැන ගත්තම.

එතනින් එහාට නම් කියල වැඩක් නැහැ. එදා රෑ කඳුකරයේ අපිටත් නින්දක් නැහැ. හැම නෑ කෙනෙක්ටම කරදරයක් වෙලාද කියල හොයල බැලුවා. වාසනාවකට අපේ පවුලේ කගෙවත් ජීවිත වලට හානි වුනේ නැහැ. බණ්ඩාරවෙල කියන්නේ ගොඩ කාලෙකට ඉස්සර ලංකාවේ හතර දිග්බාගෙන් සංක්‍රමණය වුන මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ නිසා අපිටත් මේ සිදුවීම සෑහෙන්න දැනුනා.

කට්ටිය කීවා වගේ මේ සිදුවීමෙන් මිය ගිය සැමට යහපත් ප්‍රතිසන්ධියක් ලැබේවා.