ජපුරේ විද්‍යාපීඨයේ පරිපාලනය අතීසාරයට අමුඩ ගසති ! සඳහා ප්‍රතිචාර

ඩාර්ක් ගෙනි
අනේ අම්මපා මුන්ට වෙන වැඩ නැතිද කරන්න? | වැඩක් නැතිනම් මගෙ සයිට් එකේ ඇවිල්ලා කොමෙන්ට් එකක්වත් දාපියකො මුන්ට නවක වදේ දෙන්නේ? :D

සුපුන් සුදාරක ගෙනි
අපෝ… අඩුගානෙ ඔය විශ්වවිද්‍යාල පරිපාලනේ නැත්ද කවුරුවත්ම කෙනෙක් ඕකෙන් ඉගෙනගත්තු? :-(

kasun ගෙනි
not only j’pura,

රවිමල් ගෙනි
මෙච්චර කාලෙකට ජපුරේ විද්‍යාපීඨය ඇතුලේ කිසිම ශිෂ්‍යයෙක් “පාලකයිනි, දියව් දියව්” කියලා කෑගැහුවේ නෑ. අනිත් පීඨ වලට හා විද්‍යාලයෙන් පිටත  “පාලකයිනි, දියව් දියව්” කියලා කෑගහන්න ගිය ශිෂ්‍යයනුත් විද්‍යා පීඨය ඇතුලේ සද්ධ නැතුව පාඩුවේ ඉන්න තත්වයක් උදා වෙලයි තිබුනේ. අඩුම ගානේ පංති වර්ජනයක් වත් මතකඇති කාලෙක තිබිලා නෑ.  එහෙම පියවරක් ගන්නවනම් දැනටත් සාධාරණ හේතු ඕනෑ තරම් තියනවා. මෙච්චරකල් ඒවා ඉවසා වදාරාගෙන හිටියා. නමුත් අපිට ඉන්න හිටින්නවත් තැනක් වත් නැති කරන්න හදනවනම් ඉතිං අපිටත් අමුඩයක් ගහගන්න වෙනවා. ඕං අපි නරක මිනිස්සු කියලා කියන්න එපා… නැද්ද මචං..

බුධාජීව ගෙනි
ඔක්කොටම කලිං ආචාරිය මණ්ඩලේ මොන්ටිසෝරි යවල හිටියොත් නරකද? :P