Phishing ගැන දැනගනිමු සඳහා ප්‍රතිචාර

Saman Rathnayake ගෙනි
මෙන්න අලුත්ම නිවුස් එක facebook password සොරාගන්නා සෙල්ලම ගැන…..

http://scitech.blogs.cnn.com/2010/03/19/facebook-responds-to-massive-phishing-scheme/

හර්ෂණ ගෙනි
අනික් දේ තමා linked Accounts භාවිතා කිරීමේදී ඒ අයට නියම සයිට් එකට යන්නෙ නැතිව ඒ අයගේ සයිට් එකේම යම් වැඩසටහනක් භාවිතා කර මුර පද ලබාගන්න පුළුවන්.

නිද: Facebook Connect/ Google Linked Accounts. අපි මෙවැනි සේවාවක් භාවිතා කරනවනම් වෙනත් සයිට් එකකට ලොග් වෙන්න ඉස්සෙල්ල යොදාගන්න වෙබ් අඩවියට ලොග් වුනානම් ආපහු ලොගින් වෙන්න කියන්න බෑනෙ. එතකොට පහසුවෙන්ම අදුරගන්න පුළුවන් Linked accounts නිවැරදි එකමද භාවිත කරන්නෙ කියල.

sameera ගෙනි
බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට. මගෙත් facebook account එක දැන් ටික දවසකට කලින් හැක් කරලා password එකත් මාරු කරලා තිබුනා. ඒත් වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා ආයෙත් යථාතත්වයට පත් කරගත්තා. ඒත් මම මෙහෙම කථාවක් දැනගෙන හිටියෙ නෑ.හොද වෙලාවට මේ ලිපිය දැක්කෙ. මීට පස්සෙ අවුලක් වෙන එකක් නම් නෑ.

Saman Rathnayake ගෙනි
මේ වගේ ක්‍රම වලින් ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ Yahoo, Gmail, Hotmail password 30,000ක් හොරකම් කලා….මේ ඒ ගැන විස්තර ටිකක්….

http://news.bbc.co.uk/2/hi/technology/8292928.stm

http://www.pcpro.co.uk/news/security/352243/12345-most-popular-stolen-hotmail-password

Key-logging behind web mail scam

http://news.bbc.co.uk/2/hi/technology/8294714.stm

phishing වලින් ගැලවෙන්න දැනගතයුතු කරුණු 6ක්…

http://www.telegraph.co.uk/technology/advice/6270079/Hotmail-phishing-attack-How-to-avoid-becoming-a-victim.html

අන්තර්ජාල හොරුන් විසින් ඔබේ facebook inbox එකට එවන video උඩයි links උඩයි click කරන්න යන්න එපා ඒකෙන් ඔබේ passward එක ඔවුන් අතට පත්වෙන්න පුළුවන් කියලා FBI ආයතනය මිලියන 400ක් පමණ facebook භාවිතා කරන ජනතාව වෙත ආදරයෙන් දන්වනවා…තවත් විස්තර ගොඩාක් එයාලා කියනවා….කියවලාම බලන්න…

http://edition.cnn.com/2009/CRIME/10/19/social.networking.crimes/index.html

නිර්ණාමික ගෙනි
කතාවක් තියෙනව ඕක මුලින්ම අත්හදා බැලුවෙ ලංකාවෙ කෙනෙක් කියල. සත්‍යාසත්‍ය බව නම් නොදනී.

er&ga ගෙනි
Maxa!

ඉන්දික ගෙනි
බොහොමත්ම ස්තුතියි අතිශය වැදගත් දැනුවත් කිරීමට!

ඔබට ජය

උෂාන් කෝදාගෙඩ ගෙනි
ඉන්දරේ අයියේ firefox වලත් පොඩි කේස් 1ක් තියනවනේ පාස්වඩ් සේව් කිරීමක්

මේකත් කැෆේ එකකදී එච්චර හොදනෑ නේ

ස්තුතියි දැන්වත් කිරීමට !!!

දුකා ගෙනි
Niyama lipiyak . . . well done . . . godak thoothiyi me vistara apita dunnata . ..  ! ! !

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
ඔවු රවින්ද ඒක මතක් කල එකට ස්තූතියි.

මේ ලිපියේ ලියන්න මගඇරුණු ප්‍රායෝගික අවස්ථා ගොඩක් තියෙනවා. 2වැනි කොටසක් ලියන්න වෙයි වගේ ඉක්මනටම !