Tagged with:  

29 Responses to Phishing ගැන දැනගනිමු

  1. ගයන්ත පවසන්නේ:

    Bookmark පාවිච්චි කරන එක මෙවගෙන් ගැලවෙන්න හොඳ ක්‍රමයක්.. ;)
    Bookmark එකෙන් හරි කෙලින්ම URL එක type කරල හරි අදාල අඩවියට ගිහින්, Login උනානම් වැඩේ ඉවරයි.. (Homepage එකෙන් ලොග් උනහම මදෑ ;) )

    Rapidshare වලට වගේ නම් JDownloader (IDM උනත් පුළුවන්) පාවිච්චි කරනව නම් fake වලට අහුවෙන්න වෙන්නෙ නෑ.. :)

  2. බුධාජීව පවසන්නේ:

    අපේ ගොඩක් කට්ටිය මේ “මගේ ෆේස්බුක් එක” හැක් කරලා, අරක කරලා, මේක කරලා කියලා කෑගහන්නේ ඉස්සෙල්ලාම keyloggers වලට අහු වීම, ඊළගට මාලු බෑමට අමු වීම.

  3. Wolveriŋe™ පවසන්නේ:

    හුහ් නොදන්න දේවල් ගොඩක් ඇත.

    මීට පස්සේ වෙබ් අඩවියක ඇඩ්‍රස් එකත් බලන්න ඔනේ නේ

  4. පහන් පවසන්නේ:

    එක එක ලින්ක් ක්ලික් කරන්නෙ නැතුව කෙලින්ම FB log වෙන්න address bar එකේ ගහලා. ඒක තමයි මගෙ සිම්පල් ප්ලෑන් එක :D

  5. NUWAN"s lane පවසන්නේ:

    ඈත්තටම බොහොමත් ස්තුතියි …දෑන් නම් දෙවරක් හිතන්නම වෙනවා.shadowstar වගේනේ මේවාත්.

  6. නිර්ණාමික පවසන්නේ:

    Desktop Phishing ගැනත් ලිව්වනම් හොඳයි නේද සෑර්?. ඔය warez site වල තියෙන සමහර software එක්ක ට්‍රෝජන් එකක් bind කරල තියෙන්නෙ. මෘදුකාංගෙ ධාවනය කරපු ගමන් ඒකත් එක්ක තියෙන ට්‍රෝජන් එක ධාවනය වෙලා host file එක වෙනස් කරනවා. එතකොට ඇඩ්‍රස් බාර් බලලා log උනත් යන්නෙ හොර සයිට් එකට(ජනෙල් මෙහෙයුම් පද්ධතියෙ host file එක තියෙන්නෙ X:/Windows/System32/drivers/etc/hosts වල).

    ඕවයින් බේරෙන්න නම් host file එක දිහා ඇහැ ගහගෙන ඉන්න වෙනව “127.0.0.1 localhost” කියන line එකට අමතරව තව මොනව හරි එකතු වෙනවද කියල.

  7. Phishing ඇමෙන් කොහොම හරි බේරුනා කියමුකො. ඒත් කොහොමද සමහර netcafe වල හංගල තියෙන keyloggers වලින් බේරෙන්නෙ. ඒකටත් මොකක් හරි ක්‍රමයක් හොයන්න වෙයි නේද?
    වටිනා ලිපියක්!

  8. අරුණ පවසන්නේ:

    http://blog.indranamaa.com/ කියල Phishing එකක් එයිද දන්නැ… :)

  9. yohan පවසන්නේ:

    park domains use karana site walathi mee wede tikak awul ne…

    ex:http://rakiyawa.com/
    http://topjobs.lk

    dekama akai.

  10. රවින්ද පවසන්නේ:

    mail account එකේ security upgrade එකක් කියල username password verify කරන්න කයල අදාල සේවා දායකයාගෙ නමින්ම එන mail එකත් බරපතල fishing එකක්. ඒ ගැනත් කියන්න කොහොම උනත් වැදගත් ලිපියක්. මම නම් කැෆේ යන්නැති නිසා කරදරයක් නෑ.

  11. දුකා පවසන්නේ:

    Niyama lipiyak . . . well done . . . godak thoothiyi me vistara apita dunnata . .. ! ! !

  12. උෂාන් කෝදාගෙඩ පවසන්නේ:

    ඉන්දරේ අයියේ firefox වලත් පොඩි කේස් 1ක් තියනවනේ පාස්වඩ් සේව් කිරීමක්
    මේකත් කැෆේ එකකදී එච්චර හොදනෑ නේ
    ස්තුතියි දැන්වත් කිරීමට !!!

  13. ඉන්දික පවසන්නේ:

    බොහොමත්ම ස්තුතියි අතිශය වැදගත් දැනුවත් කිරීමට!
    ඔබට ජය

  14. Saman Rathnayake පවසන්නේ:

    මේ වගේ ක්‍රම වලින් ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ Yahoo, Gmail, Hotmail password 30,000ක් හොරකම් කලා….මේ ඒ ගැන විස්තර ටිකක්….
    http://news.bbc.co.uk/2/hi/technology/8292928.stm
    http://www.pcpro.co.uk/news/security/352243/12345-most-popular-stolen-hotmail-password
    Key-logging behind web mail scam
    http://news.bbc.co.uk/2/hi/technology/8294714.stm

    phishing වලින් ගැලවෙන්න දැනගතයුතු කරුණු 6ක්…
    http://www.telegraph.co.uk/technology/advice/6270079/Hotmail-phishing-attack-How-to-avoid-becoming-a-victim.html

    අන්තර්ජාල හොරුන් විසින් ඔබේ facebook inbox එකට එවන video උඩයි links උඩයි click කරන්න යන්න එපා ඒකෙන් ඔබේ passward එක ඔවුන් අතට පත්වෙන්න පුළුවන් කියලා FBI ආයතනය මිලියන 400ක් පමණ facebook භාවිතා කරන ජනතාව වෙත ආදරයෙන් දන්වනවා…තවත් විස්තර ගොඩාක් එයාලා කියනවා….කියවලාම බලන්න…
    http://edition.cnn.com/2009/CRIME/10/19/social.networking.crimes/index.html

  15. sameera පවසන්නේ:

    බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට. මගෙත් facebook account එක දැන් ටික දවසකට කලින් හැක් කරලා password එකත් මාරු කරලා තිබුනා. ඒත් වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා ආයෙත් යථාතත්වයට පත් කරගත්තා. ඒත් මම මෙහෙම කථාවක් දැනගෙන හිටියෙ නෑ.හොද වෙලාවට මේ ලිපිය දැක්කෙ. මීට පස්සෙ අවුලක් වෙන එකක් නම් නෑ.

  16. හර්ෂණ පවසන්නේ:

    අනික් දේ තමා linked Accounts භාවිතා කිරීමේදී ඒ අයට නියම සයිට් එකට යන්නෙ නැතිව ඒ අයගේ සයිට් එකේම යම් වැඩසටහනක් භාවිතා කර මුර පද ලබාගන්න පුළුවන්.
    නිද: Facebook Connect/ Google Linked Accounts. අපි මෙවැනි සේවාවක් භාවිතා කරනවනම් වෙනත් සයිට් එකකට ලොග් වෙන්න ඉස්සෙල්ල යොදාගන්න වෙබ් අඩවියට ලොග් වුනානම් ආපහු ලොගින් වෙන්න කියන්න බෑනෙ. එතකොට පහසුවෙන්ම අදුරගන්න පුළුවන් Linked accounts නිවැරදි එකමද භාවිත කරන්නෙ කියල.

  17. Saman Rathnayake පවසන්නේ:

    මෙන්න අලුත්ම නිවුස් එක facebook password සොරාගන්නා සෙල්ලම ගැන…..
    http://scitech.blogs.cnn.com/2010/03/19/facebook-responds-to-massive-phishing-scheme/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>