ලිනක්ස් මත C++ සඳහා Code::Blocks සඳහා ප්‍රතිචාර

රුසිරු මලික් ගෙනි
ලිනක්ස් මතදී C++ development කරන්න යොදාගන්න පුලුවන් පහසු IDE එකක් තමයි එත් එට වඩා වැඩ ගොඩක් කරන්න පුළුවන් එකක් තියනවා MonoDevelopr, එකේ c ++ විතරක් නේමේ

vb.net ,  C# , asp .net වගේ .net වල කරන්න පුළුවන් හැමදේම linux වල කරන්න පුළුවන් ..චුට්ටක් ඒ ගැනත්  හොයල කට්ටියට කිව්වොත් හොදයි නේද ?

Dayan Senavirathan ගෙනි
ඇත්තේන්ම ගොඩක් වැදගත් ලිපියක්

දිගටම ලියන්න

anthr6x ගෙනි
එල වැඩක්.සුබපැතුම්.

ශාකුන්තල ගෙනි
ඉන්දරේගෙ අළුත් වැඩේට සුභ පැතුම්! බොහොම වටිනවා C++ ගැන පාඩම. :)

තමීර ගෙනි
මම මෙච්චර කල් පාවිච්චි කරේ emacs. ඒක gedit වගේම තමයි, ඒත් autoindenting වගේ පහසුකම් වගේම ඒකෙම ඉඳන් compile කරන්න run කරන්න එහෙමත් පුළුවන්. හැබැයි IDE එකක වගේ පහසුකම් නම් නෑ.

code blocks පාවිච්චි කරල බලන්න ඕන. ස්තුතියි.

තිලංක ගෙනි
මමත් ලගදි දාගත්තා. ඒත් තාම ලොකු වැඩක් නම් කරන්න බැරි උනා. මතක් කරාට ස්තුති. කරල බලල හොඳ නරක කියන්ම්කො

-බිன்ku- ගෙනි
අපේ අයියාට අවශ්‍ය වෙලා තිබ්බා මේක, අපරාදේ පරක්කු වැඩියි වගේ. :(