චයිනීස් ෆෝන් ගැන කතා ටිකක් සඳහා ප්‍රතිචාර

සන්ජීව ගෙනි
මමනම් හිතනෙන් චින පඔන් එකක් අරන් අවුරුද්දක් පාවිචී කරල විසිකරල ආයම චින එකක් ගත්තත් ලාබයි.

indika ගෙනි
මෙහෙමයි, ලොකයේ ප්‍රසිද්ද කොම්පෑනි වලින් චිනෙදි හදන ෆොන් හොදයි. ඒවගේ කොලිටිය හොදට තියාගන්න ඒ කොම්පෑනි  කටයුතු කරනව. අනෙක්වා ගෑනනම් කියලා වෑඩක් නෑ.

Wickum ගෙනි
අනිවා…..

Wickum ගෙනි
of course

මම මචන් ගෙනි
ඔය චයිනීස් ෆෝන් ගැන කියනකොට මට පොඩි සිද්දියක් මතක් වුනා. දැනට මාසෙකට විතර කලින් වාවු ක්ලැසිෆයිඩ් එකේ ඇඩ් එකක් දාලා තිබුණා N97 බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් ෆෝන් එකක් රු 25000 කට දෙනවය කියලා. නොට් චයිනීස් කියලත් දාලා තිබුණා. මම දැකපු ගමන්ම කෝල් එකක් ගත්තා ඒ නම්බර් එකට. පොඩි කොල්ලෙක් කතා කරේ. එයාගෙ ඩැඩා රට ඉඳන් එව්වලු. අදලු බොක්ස් එක කැඩුවෙත් කියලා මිනිහා කියනවා. එයා ඉන්නෙත් මම ඉන්න තැනට කි.මී 10 ක් විතර දුරින්. මම ටක් ගාලා කෑම ටයිම් එකේ බයික් එක අරන් එතනට ගියා. ‍ෆෝන් එක ඔන් කරනකන් සක්කරයටවත් කියන්න බෑ ඒක ඔරිජිනල් නොකියා N97 නෙවෙයි කියලා. ඩිස්ප්ලේ එක දැකපු ගමන් මම නම් අඳුන ගත්තා භාණ්ඩෙ මො‍කක්ද කියාලා.

බුද්ධික ගෙනි
හී හී accelerometer,තාමත් හිනා ඒකට නම්,පව් කියලා ඉතින් accelerometer  කියන්නෙ කියලා මගේ එකෙන් පෙන්නන්න ගියේ නෑ,කොහෙද මේ මලින්ත කියනවනේ පව් පව් කියලා,ආයෙත් දවසක සෙට් වෙලා රවුමක් ගහලා බලමු ;)

tbgayan ගෙනි
issellama samawenna one mage adaraneeya lankawen pitaman una nisa thama unicode na. mage phone ekath chines  thamai oya kiyapu hama ledakma thiyanawa tika tika eth polowe gagaha pawichchi karanna puluwan.bima watunata aulak na.

tbgayan ගෙනි
hooo,hooo

deeps ගෙනි
ජාවා තියා ඒවාගේ නිකන් .txt ටෙක්ස්ට් ෆයිල් එකක්වත් ඕපන් කරගන්න බෑ. මේ ලඟදී මම යාලුවෙක්ගේ චීන ෆෝන් එකකට .txt ෆයිල් එකක් බ්ලූටූත් කලා. ෆයිල් එක රිසීව් කරන්න කලින් කියනවා “This is an e-book. Saving the file in E-Bokks folder” කියලා. මම හිතුව ඉතින් මේක ෆට්ටනේ කියලා..එත් අන්තිමට ෆයිල් එක ඕපන් කරන්න ගියාම පෙන්නුවේ මොනවද කුනුහරප චීන අකුරු ටිකක් විතරයි :P

coolcartoon ගෙනි
නෙහෙ. branded dual sim phone තියෙනවා . හබය් ඉතින් price වෙඩිය්.

http://www.acer.com/smartphone/spech1.html