වීඩියෝ කෝල් අත්‍යාවශ්‍ය වූ පිරිසක් දුටිමි සඳහා ප්‍රතිචාර

prasansani ගෙනි
ගොඩක් වටින ලිපියක්.

හර්ෂණ ගෙනි
නමුත් Video Calls සහය දක්වන ජංලම දුරකථන මිල අදිකයි නේද ? බොහෝ අය Video Calls ගන්නව අඩුයි.ඒ ඇයිද දන්නෙ නෑ, මමත් මොබිටෙල් 500/- පැකේජය භාවිතා කරන්නෙ. ඒකෙත් මාසයට මිනිත්තු 500 ක් නොමි‍ලයේ තිබුනත් එක මිනිත්තුවක් වත් භාවිතා නොකරන මාස තියෙනව. :P මේකට මම නම් දකින්නෙ Voice Calls වලට අපි පුරුදු වෙලා තියෙන නිසා වගේම හැමෝම Video Calls සහය දක්වන ජංගම දුරකථන භාවිතා නොකිරීමයි.

කණිෂ්ක ගෙනි
හම්… මම මේ ගැන ලිව්ව තමයි.  හැබැයි මෙතන ගොඩක් දේවල් සාකච්ඡා වෙලා තියෙනව.. සතුටුයි..

-බිன்ku- ගෙනි
එලෙළ මචං, මාත් මගේ අතදැකීමත් ලංකාවේ තිබෙන තත්වය හා විසදුම් එක්ක ලිපි පෙළක් ලියන්න අවශ්‍ය වුණත් කාලය නොමැති වීම සහ තවත් විස්තර අවශ්‍ය නිසා වගේම සුදුසු කාලයක් ( ලෝක බිහිරි දිනය හෝ අවධානයට යොමු වන කාලයක් එනතුරු) එනතුරු හිටියේ.

මම සතුටු වුයේ ලංකාවේ අබාධිත කොටසක්ට අනාබාධිත කොටස්වලින් මෙවැනි දෑ ලියනවා දැකීම මා ප්‍රිය කරන නිසායි. :)

KaniRockz ගෙනි
මමත් ඔක දැකල තියනව.. එක දවක් මම මීරිගම දුමරිය පොළට ඇවිත් හිටිය ගමනක් යන්න.. එතකොට තමයි දැක්කෙ අයිය කෙනෙක් ඔහොම අදහස් හුවමාරැ කරනව.. ඇත්තටම එයාලට සහන පැකේජ් එකක් දෙනවනම් කොච්චර දෙයක්ද..

මේක ගැන කලින් තිබ්බෙ http://kanishkaya.blogspot.com/ එකේ..

Maleesha ගෙනි
මේ සම්බන්ධයෙන් වෙළද ැන්වීමක් නිර්මාණය කරන්නට අපි සූානමක් තිබුනා…… වෙබ් එකේ අය උදවිවක් දෙනව නම් මේ ගැන ඩයලොග් ආයතනයට දැනුම් දෙන්න පුළුවන්. ඇත්තටම මේක ආබාධිත අයට ලොක අපකාරයක් වෙනවා………….

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
නෙට් කැෆේ එකක්???

randika ගෙනි
mamath net cafe ekak kara

ඉන්දික ගෙනි
අලුත් පැත්තක් ගැන හිතන්න යොමු වුන ලිපියක්..ස්තුතියි යාලුවේ

නවීන් ගෙනි
බිහිරි අයට මම දන්න නැන්ද කෙනෙක්ගාව තිබුන ඒ පැකේජ් එකක් එය අද ගොළු බිහිරි පාසලේ ගුරුවරියක්(එයත් ශ්‍රවණබාධිතයෙක්)