නවක නම්නීකරණය කොතරම් දුරට සාර්ථකද? සඳහා ප්‍රතිචාර

රවින්ද ගෙනි
අපිත් අපේ පොඩි එවුන්ට කියල දෙන්නෙ ඔය ටිකම තමයි. වෙනස මුලින් ටිකක් සැරට ඉන්නවා. මොකද අපිට ඕන උන්ගෙන් ඕන එවුන් ටික හදන්න නෙමෙයි. බහුතරයක් හදන්න. ඒ නිසා ටිකක් නාහෙට නාහන එවුන් හදන්න ටිකක් සැරට ඉන්න වෙනවා. මේ වෙනකොට උන් අපිත් එක්ක බොහොම හොඳට අයියේ අක්කේ කියල සුහදව ඉන්නවා. උන් දැන් කියනවා අයියේ ඕයගොල්ලො ඒ දවස් වල බැනපු එක හරි නැත්තම් අපි මේ විදිහට අද ඉන්නෙ නෑ කියල. ඒක හරි මොකද අපිටත් අපේ අයියල ගැන හිතුනෙ ඒ විදිහටම නිසා.

“හොඳටම ෆිට් උන ජ්‍යෙෂ්ඨයන් කීපදෙනෙකුට පසුකාලීනව “මචං” කියන්න පටන්ගත්තත් අනිත් අයට තාමත් අපි අයියේ අක්කේ කියලා කතා කරනවා, ඇතැමුන් මගේ වයසෙම උනත්.”

ඇත්ත. ශාකුන්තල අයියා වගේම අපේ ගොඩක් අයියලා අපිට කතා කරන්නේ මචං කියල. ඒත් අපි ඒ අයට අයිය කියල කතා කරනවා මොකද ඒ අය ගැන තියන ගෞරවය නිසා.

Maleesha ගෙනි
පුද්ගලිකව මම ලංකාවේ විශ්ව විද්‍යාල ගැන කිසිම පැහැදීමක් නැහැ. විශ්ව විද්‍යාලයේ ඉන්න ඔබ ඒක වඩාත් යහපත් තැනක් කරන්න අත්සහා කරන්න.

නවක වදය කියන්නෙ ලංකාව ඉන්දියාව වගේ නූගත් නොදියුණු රටවල පවතින දෙයක්. ඒ තත්ත්වයෙන් මිදුන දාට රටම හොද තැනකට යයි.

හරි වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න.

විශ්ව විද්‍යලයකින් දැනුම විතරක් නෙවෙයි හොද පුරවැසියන් සමාජයට පහල කරන කප්රැකක් වෙන්න ඉඩ හදන්න.

සුභ පැත-මි

Migara ගෙනි
මෙහෙම එකක් මුලින්ම පටන් ගත්තෙ 1994 දී පේරාදෙනිය වෛද්‍ය පීඨයේන්. “නවක සතුට” කියල තමයි ඒකට කිවුවේ. ඒ වුනාට ජෙප්පෝ ඒක කඩා කප්පල් කලා.

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
හිහී…

මසුරං වටින කතාව මචං !

රවි ගෙනි
කතාව සහතික ඇත්ත. අලුත් බැච් එකේ කීයෙන් කීදෙනාද අපි අඳුනන්නේ…  සමහර විට අපේ තියන සංස්කෘතිය ගැන නවක නම්නීකරණ වැඩසටහනේදී අචාර්යවරු සිසුන්ව දැණුවත් කරනවා වෙන්නත් පුලුවන් (මොකද කිව්වොත් ඒ සංස්කෘතිය අපි පොඩිකාලේ ඉඳන් වැඩිහිටියන්ගෙන් ඉගෙන ගත්තු ඒත් අඩුවෙන් ක්‍රියාවට නංවපු දේම නිසා). ඒත් ප්‍රෂ්නේ කියන්නේ දෙයක් කියපු පමණින් ඒවා සිදු ‍වෙන්නේ නැති එකයි… ඒ සඳහා එම සංස්කෘතිය පිළිපදින සමාජයක ජීවත්විය යුතුයි. අචාර්යවරු කරන්නේ අලුත් සංස්කෘතියක් කියාදීලා ඒවා අකුරට පිලිපදින සමාජයකින් නවකයා ඉවත්කිරීමයි.

හැබැයි ඉතිං තව දෙයක් තියනවා. අන්තිමට චාරයක් නැතුව ආචාර්ය වරුන්ගේ උදහසට ලක්වෙලා නවකයන්ව හක්කේ තියලා සෙම අරින්න ගත්තම තමයි ඒගෙල්ලෝ, ඒගොල්ලෝ විසින්ම අතහැරපු ජේෂ්ඨයන්ව හොයාගෙන එන්නේ. එතොකොටනම් ඉතිං අහවල් අවුරුද්දේ පාස් පේපර්ස් තියද, අහවල් විශයේ අහවල් කෑල්ල බෑ … කුප්පියක් දානවද, අරක කරන්නේ කොහොමද .. මේක කරන්නේ කොහොමද.. , මේ සර් හොඳද අර මැඩම් හොඳද.. එයාලා ලකුණු දෙනවද… ගියපාර results කොහොමද, special degree එකට තෝරන්නේ කොහොමද.. , අර ෆෝම් එක මොකක්ද, අහවල් එකට register වෙන්නේ කොහොමද …කියලා නානාප්‍රකාර දෙවල් අහගෙන එනවා….  :)

ඔන්න ඕක තමයි නමනීකරණයේ සාර්ථකත්වය… මේ කියන්නේ 100% නරකයි කියන එක නෙවෙයි.. 1% ක් නිසා අනිත් ඔක්කොම නරක්වෙන එක ගැනයි.

කණිෂ්ක ගෙනි
මේව කවදාවත් අර මැටි මෝල් ජෙප්පොන්‍ට තේරෙන්නෙ නැති එකයි මට තියෙන පුරස්නෙ..

අපෙත් තියෙන එකම ප්‍රශ්නෙ රැග තමයි.. හැබැයි මේ පාර නම් ලේසි‍ වෙන එකක් නෑ..

Gayan ගෙනි
Pravinge kathava sampoorna eththa.apita hema deyakma kiyadunne ape ayyala,akkala.Balen nemei.karunikava.Sameera ayya kiyapu e katava matath hemadamat mataka tiyena deyak.senior kenek vidiyata,jounier batch1  nangila,mallila ekka  katakaranna lebunanam,mamat oya de kiyanava.Avasanavakata orientation1 parahakata hitiya.jouniersla  ape muna diha balala hinavena  avasthavak tiyenne itama kalathurakin.Ape kale api issarahata muna gahena ona kenekge muna diha balanava.mokada api minissu aduragena hitiya.adunanne nethat muna diha balapu kenek ekka hinavena1 manussakama kiyalai mama hitanne.japura science faculty1 hitiye nidahas minissu.nidahas minissunta  ara kiyana manussakam ibema  ethi venava.atikehel gilapu uguduvo vage inna one na.kageda varada, kothanada varada kiyala agilla dikkarala pennanna apita puluvan.eth adala ayata eka terenne nethi vei.minissunta hemadema ibe pahala venne na.nodanna deval danna kenekgen ahaganna venava.ape acharya mandalayath  terum ganna one apei,aluth batches valai venasak ethi kala ekama deya orientation kiyala.ape hesireema me vidiyata venna ape sineor ayyala,akkala pradana hethuvak.aluth aya ehema novenna hethuva apith ekka nositeema bava aduruthumanlata pasak vu dinayaka,orientaion vedasatahana godaak sarthaka vevi.

සුපුන් සුදාරක ගෙනි
එළ! :)

බුධාජීව ගෙනි
[said]

ඇය COBOL භාෂාවෙන් Punch Card යන්ත්‍ර වල ප්‍රෝග්‍රෑමිං කරපු කෙනෙක්.

[/said]

අප්පටසිරි! :O

ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියන එක මෙතනටත් අදාළයි. නවක වධය වගේ මානසික රෝගීන්ගේ ක්‍රියාකාරකම් මතුවීම වැලැක්වීම මෙන්ම අළුත් අයගෙයි පරණ අයගෙයි සුහදත්වයක් ගොඩනැගීමත් බලය තියන අයගේ වගකීම. පරණ අය එක්ක කතා කරන්නවත් එපා කියල අළුත් අයට කියනවනං ඉතිං, එහෙම කියන එවුංට පිස්සුම වෙන්න ඕන.