අකුරු කියවන්න බැරි කුක්කු බබාලා වෙතයි සඳහා ප්‍රතිචාර

Kavimal ගෙනි
ප්‍රවීන් මල්ලි… මාව දන්නවනේ නේද… මම එලකිරි එකේ අවුරුදු 4ක් තිස්සෙ ඉන්න සාමජිකයෙක්. මට මේ බ්ලොග් සමග කිසිම ගනුදෙනුවක් නෑ මේකට උත්තර ලියන්න ආවෙත් මේ ඔයා සම්බන්ධ එකක් නිසා.

මට කියන්න තියෙන්නෙ එලකිරි එකේ ඉන්න කීප දෙනෙක්ගෙන් ඒකේ සමස්තය නියෝජනය වෙන්නේ නෑ කියලා. ලංකාවේ වැඩිම සාමජිකයින් ඉන්න වෙබ් අඩවියක් විදිහට විවිද මත දරන පුද්ගලයින් එහි ඉන්නවා. ඒ වගේම එලකිරි කියන්නෙ සමාජ අඩවියක්. විවිධාකාර පුද්ගලයින් ඉන්නවා.

මේ කියන ප්‍රශ්ණය මම අදයි හරියටම දැක්කේ. ඒ ලිපිය සම්බන්ධයෙන් රිප්ලය් දාල තියෙන පුද්ගලයින් තරමක් පටු මානසිකත්වයකින් ආගම ගැන හිතන අය. මොකද මම දන්නවා ප්‍රවීන් බෞද්ධයෙක්ද එහෙම නැත්නම් බොද්ධ විරෝදියෙක්ද කියලා මේ ඔක්කොටම වඩා. ඒ අය ඒක දන්නේ නෑ. ඒ වගේ එකම රාමුවකට කොටු වෙලා බුද්ධාගම ගැන නිකමටවත් එයාල අකමැති වචනයක් කතා කරොත් ඒ අයට ගරහන පුද්ගලයෝ කීප දෙනෙක් තමඉය් එතන ඉන්නේ. ඒ වගේම ඔය ලිපිය ඔයාගෙන් කොපි කරලා දාපු පුද්ගලයා උපරිම මුස්ලිම් අන්තවාදියෙක්. ඒ පුද්ගලයා නිසා එලකිරි එකේ ලොකු ආගම් ප්‍රශ්නයක් පටන් ගත්තා. ඔන්න ඒ තරහත් අපේ සාමජිකයින්ට තියෙනවා. ඔයාගෙ ලිපිය එයා කකොපි කරලා දැම්මේ එකෙන් බොද්ධයෝ මෙහෙමෙයි ආගම ගැන හිතන්නේ කියලා පෙන්නලා අපේ අයව අවුස්සන්න. නමුත් අපේම සමහර අයගේ පටු ම්අනසිකත්ව නිසා ඒකේ අන්ත්‍ර්ගතය හරියට තේරුම් ගන්නෙ නැතුව එකේ අයිතිකාරය වන ඔයාට ප්‍රශ්න දැම්මා. ඇත්තටම දැන් ඒ අය එලකිරි එකේ නෑ.. එලකිරි එකේ ජාතිවාදයට හෝ ආගම් වාදයට ඉඩක් නෑ..

නමුත් බ්ලොග් වගේ නෙමෛ..එලකිරි කියන්නේ සාමජිකයින් ලක්ශ 3 කට වඩා ඉන්න වෙබ් අඩවියක්.  එලකිරි සාමජිකයෙක්ට විරුද්ධව එලකිරි එක මගින් ක්‍රියාමර්ගයක් ගන්නවා නම්  හොදට හොයලා බලලා තමයි කරන්නේ. ඒක නිසා ඇතැම් වෙලාවට අදාල සිද්දියට ප්‍රතිචාර දැක්වීමට කල් යනවා. ඒ වගේම සාමජිකයෙක්ගේ කතා වලට එලකිරි.කොම් වගකීමට බැදිලා නෑ. බ්ලොග් එකක දාන ලිපි වල වගකීම ඒ පුද්ගලයාට වුනාට එලකිරි එකේ දාන ලිපි වලට සහ යන සංවාද වලට එහි පාලකයින් වගකීමට බැදිලා නැහැ. (නමුත් එයින් යම් කිසි නීති විරෝධී හෝ සමාජ විරෝධී දේවල් සිදු වෙනවානම් ඒවා ඉවත් කර දමනවා ඒ වගේම ඒ අදාල සාජිකයින් පිටමං කරනවා.) ඒවා ඔහුගෙ පෞද්ගලික අදහසසේවායින් එලකිරි යේ අදහස ප්‍රකාශ වෙන්නේ නෑ.

එලකිරි යනු මධ්‍යස්ථ වෙබ් අඩවියක්.  එලකිරි කියන්නෙ මේකේ ඉන්න අනිත් අය හිතනවා වගේ වැදගම්මකට නැති සයිට් එකක් නෙමෙයි. නමුත් ඒකේ කාල්යක ඉන්න ඕනේ ඒකෙන් ප්‍රයෝජනය ගන්න. මෙකේ ඉන්න අය මොනවා කිව්වත් අන්තිමට හොයාගනන් බැරි වුන දෙයක් ගන් යන්නේ එලකිරි එකට. ඒ නිසා කරුනූ කාරන හරි හැට නොදැන එලකිරි වගේ අඩවියක් හෙලා දැක කතා කිරීම වැරදියි. ඔයාටත් ආරාධනා කරනවා ආපහු එලකිරි එකට ඇවිල්ලා කාලයක් ඉඳලා බලන්න කියලා…

Sathyajith ගෙනි
බය වෙන්න එපා මල්ලි,සත්‍යය ජයගනී.

සත්‍යජිත්

රජිත ගෙනි
මමත් එලකිරි එකේ ඔක දැක්ක.

මේකනෙ බං කේස් එක, ඒක දාපු එකා ඒක දැම්මෙ කෙලින්ම බුද්ධ ආගමට ගරහන්න.

ඒකෙ ඉන්නව මුස්ලිම් කාරයො සෙට් එකක් තමන්ගේ ආගම පතුරවන්න, අනිත් ආගම් වලට ගරහන්න හිටු කියල පොස්ට් දානව.

Kasun Ranathu ගෙනි
ගෙඩි තියෙන ගස් වලටනෙ ගල් ගහන්නෙ…!!! මම ලගදි තනිකර සින්හලෙන් වෙබ් අඩවියක් පට්න් ගන්නවා … ඔබ තුමාගෙන් සහ සියලු දෙනාගෙන්ම උපකාර බලාපොරොත්තු වෙනවා . . . මම ලගදි දනුම් දෙන්නම් එ ගැන . . . සින්හල බ්ලොග් ලියන හමොගෙම මහගෙදරක් සැදීම මගෙ එකම අරමුනයි… ඔබටත් මෙයට දායක වියහැකියි තමන්ට කැම්ති විදිහට කතා මෙහි ලිවිය හකි . . .තවද සින්හල chat අඩවියක්ද මෙහි ඇත

coolcartoon ගෙනි
මොනව උනත් උබෙ පොස්ට් එක අවසර නතුව දාපු එක වැරඩිය්. ඩාපු එකගෙ හටියට පුදුමෙකුත් නෙ මචන්. EK් කට්ටිය ෆොර්ම් වෙන්න අත්තෙ දාපු එකා ගෙ හටි ඩන්න නිසා.

coolcartoon ගෙනි
Eලකිරි  එකෙ හොද වගෙම හාල්පාරුවොත් ඉන්නව. ඔනිම community් එකක් එහෙම තමා. උබලගෙ ගමෙ කස්සිpu කරයො හිටියට ගමම වෙරඩී නෙනෙ. too all who trow stones to Elakiri.

and the guy who posted this in EK i think siraj. one of crappy jihad terrorist. he is trying to make problems bringing this kind things. just cuz of him dont blame whole community.

coolcartoon ගෙනි
signature  ඔනි නත්තම්  disable කරන්න පුලුවන් user setttings  වලින්. පරන සින්දුවක් විතරක් ගන්න site එකට යනව කියන එක නම් ලජ්ජය්.

ගයාන් ගෙනි
මේක සෙන් බෙෘද්ධ කතා වල තියන කතාවක්.

එක දවසක් හාමුදුරැවො දෙනමක් පාරෙ වඩිනකොට ලොකු මඩවලක් ගාව ගැහැණු ලමයෙක් හිටියලු එගොඩවෙන්න

බැරිව අඩමින්.එක හාමුදුරැනමක් අනුකම්පාවෙන් ඒ ලමයව උස්සල එගොඩින් තිබ්බ.අනිත් හාමුදුරැනම මේක දැකල බොහොම අවුලටපත් උනාලු ආරාමයට ගිහින් මේ ගැන කියලා ලොකු කලබලයක් කලා. පළමු හාමුදුරැනම මේ බව දැනගෙන ඇවිත් කිව්ව්ලු මමනම් ඒ ලමයව එතන තියල ආව ඒත් ඔබවහන්සෙ තවම ලමයව කරේ තියාගෙන කියලා.

මෙතනදි smallville සහෝදරයත් හරියට දෙවන හාමුදුරැනම ව‍ගේ.

ප්‍රවීන් සහෝදරය ඕව ගනන් ගන්න එපා එක එක අයගෙ මානසික මට්ටම්. නොගැසපෙන අය එක්ක වා කරන්න එපා කියල බුදුහාමුදුරැවොත් කියල තියනවනෙ

ම ගෙනි
අපේ කඨිනේ අද. ඒක මන් දැන්ගන්නේ උදේ පාන්දර කරන මහා සද්ද පූජාවෙන්.

පෙරහැරේ රත්ඤ්ඤා දන්නේ මොන ශ්‍රද්ධාවෙන්ද කියලනම් මට තේරෙන්නේ නැහැ.

කඨිනේ කියලා නාඩගමක් නටනවා මිසක් ඒක පිංකමක් හැටියටනම් ගන්න බැහැ.

ජෝන් ගෙනි
ආ මෙතන ඉන්න එක මහතැන් කෙනෙකුත් මොකද්දෝ හරක් කතාවකුත් කියල තියෙන්නෙ.

//GTRZ danagaththoth ehema බඩුම තමා …………!!//

අනේ පව් ඔය බඩු හම්බවෙලා තියෙන්නෙ.