Blogger ද? WordPress ද? සඳහා ප්‍රතිචාර

Umanda Jayobandra ගෙනි
මා හිතන පරිදි වර්ඩ්ප්‍රෙස් භාවිතය පහසුයි. මෙය මා මුල සිටම හුරු වු නිසා විය හැක. නමුත් තමාගේ අන්‍යතාවය රැක ගැනීමට බ්ලෝගර් තාක්ෂණයට වඩා වර්ඩ්ප්‍රෙස් තාක්ශනය ඉහ්ල බව මගේ පිළිගැනීම.

Bhagya රාජපක්ෂ ගෙනි
ඔය ඔක්කොගෙම එකතුවක් සහ තවත් අමුතු වැඩ කෑලි ගොඩාක් එක්ක තියන මේ සයිට් එකනම් ඔය ඔක්කොටම වැඩිය මැක්සා !!

ට්‍රයි කරලම බලන්නකෝ ..

මම නම් බ්ලොග් ඔක්කොම ලියන්නේ මේකෙන් …

http://www.blog.com

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
wordpress.com මගින් නොමිලේ ලබාගත් බ්ලොග් අඩවි සඳහා ඔවුන් ලබාදී ඇත් තීම් වලට අමතරව වෙනත් ඒවා පිහිටුවීම කරන්න බෑ

lakmal ගෙනි
මටත් ගැටලුවක් තිබේ,worldpress වලින් මමත් බ්ලොග් එකක් හැදුව නමුත් මට අවශය තීම්   එකක් ඩවුන්ලොඅඩ් කර එයට එක්කර ගන්න හැදුව.නමුත් බැහැ.මට උදවු කරන්න.

coolcartoon ගෙනි
මන් නම් බොල්ග් වලට අලුත්… එක නිස blogger එක්ක ඉන්න එක හොඩය් කියල හිතෙනව.

worldpress් වලට මරු වෙනවනම් import කරන්න පුලුවන්ඩ බ්ලොග් එක ?

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
:) myblog.lk එක ඇරඹීමට නම්  මගේ සම්බන්ධයක් නම් නැහැ. එය ආරම්භ කලේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වෙනුවෙන් කාලිංග අයියා. එය පවත්වාගෙන යන්නේ ඔහුගේ පූර්ණ සම්පත් දායකත්වයෙන් බව මතක් නොකර බැහැ.

ඔබට අලුත් තීම් එකක් දාගන්න අවශ්‍ය නම් ඒ තීම් එක කාලිංග අයියාට දෙන්න. ඔහු ඒක ඔබේ බ්ලොග් එකට ඇඩ් කර දෙයි.

Dasith ගෙනි
oba athulu kihipa denek ekathu vela MYBLOG.LK patan gaththa kiyala danagaththa internate ekan.eka hoda uthsahayak. eka nisa mamath MYBLOG.LK patan gaththa.

evunath MYBLOG.LK valadi penuma(themes)venas karanna bahane. (themes)6k,7k vtharai thiyenne.

mama aluthen BLOG ekak karanna ave.

ස්තුතියි,

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
myblog.lk කියන්නෙත් WordPressම යි. මම මෙතන පොදුවේ wordpress කිව්වාම ඒකත් අයිතියි. :)

Dasith ගෙනි
what about MYBLOG.LK ????

thejan ගෙනි
මචා මට පොඩි help එකක් ඕන. මගේ බ්ලොග් ‍එකට පොඩි වැඩක් දාන්න ගිහින් අප්සෙට් ගියා. ඒකේ දැන් හැම post එකක්ම උඩින් නමත් එක්ක undefined කියලා 03 පාරක් වැටෙනවා. මම හිතුවේ ටැග් හරි category හරි නැති නිසා කියලා. ඒත් ඒක නෙවෙයි හේතුව. මට මේක හදා ගන්න help එකක් දෙනවද?

http://lankanthoughts.blogspot.com