ඔබේ tweets තියෙන්නේ twitter.com වල විතරද? සඳහා ප්‍රතිචාර

අමිල ගෙනි
මම නං twitter පාවිච්චි කරන්නෙ නෑ.හරිම සිම්පල් ප්ලෑන් එකක්. :P

Anonymous ගෙනි
හ්ම්. ඒත් මාව follow කරපු වැඩි දෙනෙක් එහෙම ලාබ ප්‍රයෝජන ගන්න ට්විටරෙට එකතු වුනු බවක් පෙනුනෙ නෑ. ඒත් ඇයි ඉංග්‍රීසි Tweet එකක් දාපු ගමන් ඔහොම සෙට් වෙන්නෙ? Bots ලා වත් ද?

ප්‍රතිචාරයට ස්තූතියි.

ගයන්ත ගෙනි
Spamers?

ගයන්ත ගෙනි
මම Updates Protect කරල තියෙන්නෙ.. ඒත් මටත් Profile එකක් හැදිලා‍‍… :O

@gayantha updates ඔක්කොමත් පෙන්නනවා.. :@

Twitter එකට report කරන්න වෙයි වගේ..

Anonymous ගෙනි
//අලුත් ඉංග්‍රීසි tweet එකක් කල සැනින් තව නාඳුනන විදේශිකයන් කීපදෙනෙක් මාව follow කරන්න පටන් ගන්නවා.

මේක මමත් ගොඩක් වෙලාවට දැකපු දෙයක්. මොකක්ද දන්නේ නෑ හේතුව.

බුධාජීව ගෙනි
@කණිෂ්ක:

සිරාවට. තහනං නියෝගයක් ගන්න බැරිවේද ? Twitter ලියාපදිංචි කරල තියෙන්නෙ – එහෙම මොකක්හරි කරල තියනවනං, – ඇමරිකාවෙ නිසා, එහේටම යන්න වෙයිද ?

කණිෂ්ක ගෙනි
අපි නඩු දාමු  :D

බුධාජීව ගෙනි
Protect කරලා නැති tweets, Twitter team එකට ඕනෑ විදියකට – වෙනස් කිරීමෙන් තොරව – Twitter අඩවිය තුළ භාවිතා කළාට අපිට කමක්නෑ. නමුත් අපේ tweets වෙනත් අඩවි විසින් එකතු කිරීම, තමන්ගේ අඩවියේ ලියාපදිංචිවී නොමැති අය සඳහා profiles සැකසීම බරපතළ වැරදි.

මොකද මේකට කරන්න පුළුවන් ?

AkilaDJ ගෙනි
මම නම් හිතන් හිටියෙ ඔය වගේ දේවල් Twitter එකෙන් සාමාන්යයෙන් වෙනව කියල….. ඒ වගේ දෙයක් මම account එක හදද්දි දැක්ක වගේ… මතක නෑ…. ෂුවර් නෑ…….

YouTube එකෙත් අපේ videos list කරල වෙනත් සිටෙස්  User Videos/Profiles හදල තියනවනෙ….

Original

http://www.youtube.com/AkilaDJ

Clones

http://apnaview.com/yuser/AkilaDJ

http://www.tubeq.com/user/AkilaDJ

http://www.youtubelanka.com/AkilaDJ/

http://videoz.fdbox.com/profile/AkilaDJ/

http://newswrecker.com/news-bloopers/profile/AkilaDJ/

http://superbikemoto.com/vbulletin/vBTube.php?do=user&uname=AkilaDJ

http://www.experiencefestival.com/forum/vBTube.php?do=user&uname=AkilaDJ

අකිල ගෙනි
මගේ tweets තියන site 10 ක් විතර හොයාගත්තා. :D තමීර කියන විදියට twitter  වල අරමුණ ගැන පැහැදිලියි එත් අපේtweet twitter එකේ තිබුනම ඇති කියලයි මාත් හිතන්නේ. ඒත් protect කරන්නත් බෑ ඉන්දරේ කියපු හෙතුව නිසා