සුද්දො ආවෙ රට කරන්ඩ සඳහා ප්‍රතිචාර

Maleesha ගෙනි
හරි හරි දැන් වැ කරනවා. නෙට් අප්සට් එකක්………..

ගොඩක් අගය කරනවා මේ වගේ වැඩ

Maleesha ගෙනි
මළ හත්තිලව්වයි මේක ඩවුන්ලෝඩ් වුනාට ප්ලේ වෙන්නේ නැහැනෙ………..

උදව්වක් කරන්න

Budddika ගෙනි
danena sinduwak.nanda malanige Ratakarawannam sinduwath ahala balanna.illimak pamani

Akila DJ ගෙනි
සිංදුව play වෙන්නෙ නෑ නෙ!

“මගේ ගී අනුවාදන ටිකක්” ලිපියෙ ඒවත් play නොවේ. බාන්නත් බෑ… :(

ගවීන් ගෙනි
අලුත් වැස්සක් ගීත එකතුවේ තිබුනු තදින් හිතට වැදෙන ගීතයක්. රත්න ශ්‍රී මහත්තයා ලියපු නිසා ආයිත් අහන්න දෙයක් නෑ. ඒ කියන්නේ මේ ලියැවෙන්නේ “බිම්බරක් සෙනඟ” ලියපු අතෙන්මයි. අනික සුනිල් එදිරිසිංහ කියන්නෙ අහකට දාන්න පුලුවන් ගීත ගායනා කල කෙනෙකුත් නෙවෙයි.

මේ ගීතය දේශාභිමානී ගීයක් නෙවෙයි. යටත්විජිතවාදය ගැන කල අඳෝනාවක්ද නෙවෙයි. එක්තරා විදියක අඬහැරයක්. අවුරුදු දහස් ගනණක් රට ආරක්‍ෂා කරල, වෙල්ලස්සෙ මාතලේ කැරලි ගහල ආක්‍රමණිකයන් පන්නපු අපේකමේ හයිය හිතට අරගෙන කරන ප්‍රකාශනයක්. ගීතයේ බර මුලුමනින්ම එන්නේ අවසාන පේලියටයි; “මහත්වරුනි පේනවාද අදත් එනව රට කරන්ඩ”. එය විග්‍රහ කරගැනීම රත්න ශ්‍රී අපට බාර කරන්නෙ එහෙමයි.

ප්‍රේම ගීත නරකක් නෑ (මමත් බොහොම කැමතියි). හැබැයි දැන් දැන් ප්‍රේම ගීත විතරක්ම ඇහෙනකොට සුනිල් එදිරිසිංහලගේ, කපුගේලගේ අගය තව තව වැඩි වෙනවා. මොකද මේ අය ආදරය ගැන විතරක් නෙවෙයි මිනිස්සු ගැන, මනුස්සකම ගැන, මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන, රට ගැන, ගහ කොළ සතා සීපාවා ගැන ගායනා කල නිසා. අපි ලියන්න කියවන්න පුරුදුවුනේ මේ වගේ කලාකරුවන්ගෙ නිර්මාණ විඳල. අපට අවුරුදු කීපයකට පස්සෙ පරපුර දෙවැනි මතෘකාවලින් තරමක් බැහැරව සිටියත්, හොඳ නව නිර්මාණ ගැන බලාපොරොත්තු නැතිකරගන්න අවශ්‍ය නැහැ. හොඳ නිර්මාණ යම් තරමක් හරි අපේ දරුවන්ගේ කාලයටත් ඉතිරි වේ යැයි බලාපොරොත්තුව ඇතුව, මේක පල කලාට ඉන්ද්‍රනාමටත් ස්තුති කරල ඔන්න මගේ අදහස නවත්වනවා.

කුමාර ගෙනි
මේ ගීය ගුවන් විදුලි නාලිකාවකින් කිහිපසැරයක් ඇහුනා. මේක මගෙත් සිත්ගත් ගීතයක් උනා. බොහොම ස්තූතියි.

බුධාජීව ගෙනි
සිරා සින්‍දුව ආහ් !

පැතා ගෙනි
සුද්දා ආවෙ අපිට කෙලවල යන්න තමයි බං, උන් අපේ රට කෑවා. ඒ කරැමෙ අපි හැමෝම ගෙවන්නෙ බන්. බොරැද මම කියන්නෙ

අනූ ගෙනි
බොහොත් තැන්කූ වේවා.

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
මේ සිංදුව නං බාගන්න ලින්ක් එක පෝස්ට් එකේම තියෙන්නෙ ! (“බලන් කඩතුරා හැර දෑසේ !”)

ඒ විතරක්යැ අහන්නත් පුලුවන් මේකෙන්ම !

ඇල්බම් එකම නං අප්ලෝඩ් කරලා දෙන්නංකො..