තෙවැනි ඇසක කතාව සඳහා ප්‍රතිචාර

Akila DJ ගෙනි
කැම‍රා ජාති දෙකම හොඳා!

Digital Cam වලින් ෆොටෝ ඕන ත‍රම්, මක මක ගන්න පුළුවන් එක තමයි වැදගත් ම!

හැබැයි Quality+Price අතින් බැලුවොත් නම් film roll කැම‍රා ඉදිරියෙන් කියලයි මම නම් කියන්නෙ!

මොකද රු 1200 Disposable හෝ රු 2500 Kodak, ලාබ සාමාන්‍ය කැම‍රාවකින් ගන්න ඡායා රූප වල Quality එක ගොඩක් ඉහලයි ලාබෙට තියන Digi Cam හෝ Camera Phone එකකට වඩා. ඒව කිසි අවුලක් නැතුව ලොකු ෆොටෝ කොල වල වදිනව. Color Quality එකත් මරු. මෙතනදි Resolution,DPI වලට වඩා වැඩි යමක් සලකන්න ඕනෙ!

High Quality Digital Camera එකක් ඊට වඩා ගොඩක් වියදම්. සේයාපට වලට වියදම් ගියෙ නැතත් ආරම්භක වියදම ගොඩක් වැඩි නෙ!

ඒත් ඒව පට්ට :)

තමීර ගෙනි
ඔය කියපු දේවල් කරගන්න පුළුවන් ඩිජිටල් කැමරා නැද්ද? ඩිජිටල් කැමරා ගැන ලිපියකුත් ඉක්මනට දෙන්නකො!

Thilina ගෙනි
මම දන්නා විදියට ප්‍රසිද්ධ කැමරා නිපදවන සමාගම් කිපයක්ම රීල් කැමරා නිපදවිම අත්හැරලා. දැන් ඔවුන් නිපදවන්නේ ඩිජිටල් කැමරා පමණයි. ඩිජිටල් කැමරා භාවිතයට පහසුයි හා වියදමත් අඩුයි කියලයි මටනම් හිතෙන්නෙ. සංසන්දනයක් බලාපොරොත්තු වෙනව.

බුධාජීව ගෙනි
@sajith:

හුඟක් වෙලාවට film role එක හරියට එතුනෙ නැතුව කැමර් එක ඇරියොත් photos එකක්වත් ගන්න බැරි වෙනව නේද ?

(වැඩි සම්භාවිතාවයක් තියෙන්නෙ ඉහත සිද්ධිය වෙන්නද ? memory card එක damage වෙන්න ද ?)

sajith ගෙනි
හුගක් වෙවලාවට memory card එක damage උනොත් photos එකක් වත් ගන්න බැරි ෙවනව ෙන්ද  ?

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
අවදානමක් කියලා අදහස් කලේ මොකක්ද මචං?

ඩිජිටල් හා ඇනලොග් කැමරා වැන සංසන්දනයක් ලඟදීම ලියන්න බලාපොරොත්තු වෙනවා.

sajith ගෙනි
ඩිජිටල් කැමරා වලන් ඡායාරූප ගැනිෙම් දි අවදනමක් තියනව ෙනද ?

බුධජීව ගෙනි
මේවා සමග ඩිජිටල් කැමරා සංසන්‍දනය කරලා තව එකක් ලිපියක් ලියන්න. මම අනුමානව කරනවා හැම අතින්ම ඩිජිටල් කැමරා ඉදිරියෙන් ඇති කියලා. හැම අතින්ම නැති වුනත් මේ කැමරා වලට තරඟයක් දෙන්න බැරි තරමට ඩිජටල් කැමරා ඉදිරියෙන් ඉන්නවා කියල මම විශ්වාස කරනවා.