අයියෝ… ෆොටෝ එකේ ඔලුව නැද්ද? සඳහා ප්‍රතිචාර

-බිன்ku- ගෙනි
පරක්කුවට සමා වෙන්න.

ඩිජිටල් එකේදී ඔයාට බොත්තම් දෙකක් අනුසාරණයෙන් දුරදක්නය කරන්න (zooming), ආලෝක කලමනාකරණය, වරණ සංයෝජනය හා පරිසරය ගැන පිහිටිම ගැන අත්දැකීම් ගන්න පුලුවන් වෙන්නේ ඇන්ලෝග් වලින් විතරයි, ඩිජිටල් වලින් ඒක ගැන අත්දැකිම් ගන්න ඒක ලේසි නෑ මොකඳ දැනට බොහොමක් ඒවාට ඒ පහසුකම් යම් දුරට දෙන නිසාත් කලාත්මක ජයාරූපයක් ගැනීමට අවශ්‍ය කරන දැනුම නැති නිසාත් එහෙම කිව්වේ.

බුධාජීව ගෙනි
[said:බින්කු]

ඒත් තවමත් ජ්‍යාරූපකරණයේදී වැදගත් අත්දැකීම වෙන්නේ ඇන්ලොග් වලික් ගන්න පුරුදු වීමයි!

[/said]

හේතුව ?

කුෂාන් ඇස්. වන්නිආරච්චි ගෙනි
කොහෙමත් වෘත්තීය ඡායාරූප ශ්ල්පියෙක්නම් අනිවාර්යයෙන්ම ඇනලොග් කැමරාවක් ආරම්භයේදී පාවිච්චිය වැදගත්.

-බිன்ku- ගෙනි
ඒත් තවමත් ජ්‍යාරූපකරණයේදී වැදගත් අත්දැකීම වෙන්නේ ඇන්ලොග් වලික් ගන්න පුරුදු වීමයි!

ඉන්දරේගේ ඒක දැක්කේ පරක්කු වෙලා, නියම ලිපි පෙලක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා!

ගයන්ත ගෙනි
හික් හික් හික්…

අපි නම් වැඩ ඇල්ලුවෙ Digital වලින්.. ඒක නිසා preview එක ඒ වෙලේම හම්බවෙන නිසා ඔයවගේ සිද්ධි නම් වෙලා නෑ.. :)