ජයග්‍රහණය හා සැමරීම සඳහා ප්‍රතිචාර

රවිමල් ගෙනි
සත්වැනි මහින්ද මහ රජ්ජුරුවන් වහන්සේ නම් ඉතින් පොඩ්ඩක් විතර පිම්බුනාට කමක් නෑ කියලයි මගේ අදහස. මොකද ඔය මනුස්සයා කලේ අද කාලේ ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනේ. කකුලෙන් ඇද්දේ එකෙක් දෙන්නෙක් නෙවෙයිනේ.

ඒත් මර්වින් සිල්වලාට, දුමින්ද සිල්වලාට උඩපනින්න දෙයක් නැති බව හැබෑය.

අනිත් එක ඉස්සර වගේ වෙසක් එකට පොසොන් එකට දන්සැල් දෙන්න වර්ථමානයේ සාධාරණ හේතුවක් නැතිවුනත් මිනිස්සු එව්වා නොකර ඉන්නේ නෑනේ. ඒවට මිනිස්සු බනින්නෙත් නෑ.. මේ වගේ අති සාධාරණ හේතුවක් නිසා මිනිස්සු කිරිබතක් හදලා බෙදදාහදා ගත්තට රතිඤ්ඤා පත්තු කරාට ප්‍රෂ්ණයක් නෑ කියලයි මට හිතෙන්නෙත්…..

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
ඔව් මචං, ඩයලොග් එක්ක මොකක්හරි අවුලක් තියෙනවා මගේ බ්ලොග් එකට. පහන්ටත් එන්න බෑ කිව්වා. පොඩ්ඩක් මගේ සයිට් එකටත් යන්න බැරිද බලලා මට කියනවද?

සමීර ශාකුන්තල ගෙනි
100% එකඟයි මචං… රතිඤ්ඤා වලට මම මුලින් විරුද්ධ වෙලා හිටියට දැන් නම් හිතෙනවා මිනිස්සු පොඩි ආතල් එකක් ගත්තට කමක් නෑ කියලා. හැබැයි Taboo කියන ප්‍රතිරූපය නංවා ගැනීමේ කතාවත් සහතික ඇත්ත.

ඒ වගේම ආතල් නවත්තන්නත් දැන් කාලය ඇවිත් කියල බොක්කෙන්ම දැනෙනවා.

කමෙන්ට් දාන්න පරක්කු වුණා… මගේ ඩයලොග් අන්තර්ජාල සබඳතාවයෙන් indranama.com වෙත පිවිසෙන්න බැහැ. 59.162.196.138.22:8080 proxy එක හරහා තමයි මම මෙතනට ආවේ. පෞද්ගලිකත්වය සම්බන්ධ තාක්ෂණික හේතුවක් මත මම OpenID පාවිච්චි කරන්නෙ නැහැ.

කිසංක ගෙනි
රටේ සිටින සියලු දෙනාම සමාන නැත, බුද්ධි මට්ටම්, සමාජීය තත්ව වෙනස්ය, දැනෙන විදියද වෙනස්ය. ඉතින් ඔවුන් මෙය සමරන ආකාරයද වෙනස්ය. සමහරු කිරිබත් කයි, සමහරු රතිඤ්ඤා දමයි, තවත් සමහරු කෙලින් හිට ගන්නවත් බැරිවෙන තරමට බීමත් වෙයි, සමහරු ජාතික කොඩිය පමනක් ඔසවා තම ප්‍රණාමය දක්වයි, මේ කිසිත් නොකලත් සමහරු ලැබු ජය ගැන සිතා සිතින් ආශිර්වාද කරයි, නමුත් තවත් කට්ටියකට මේ ගැන ගානක්වත් නැත, යුද්ධය ඉවරයි කී විට, “කොහෙද?” කියා අසයි. මේ සියලු දේ අප බාරගත යුතුය. නමුත් සමහරු කණගාටුවට කරුණ නම් මෙය වටහ ගත නොහැකිව මේ ක්‍රියාකාරකම් හෙලා දකිමින් බ්ලොග් සටහන් පලකර තිබීමයි.

Taboo Subjects ගෙනි
මේ අවස්ථාවේ රතිඤ්ඤා පත්තු කිරීමේ යම් තර්කානුකූල සංකේතාත්මක පැත්තක්ද ඇත. (මෙයින් අදහස් කරන්නේ එය කරන පිරිස් එය දැන කරන බව නොවේ.)

ලංකාවට රතිඤ්ඤා එන්නේ ඉන්දියාවෙනි. ඉන්දියානුවන් රතිඤ්ඤා පත්තු කිරීම පටන් ගත්තේ දශරා උත්සවය වෙනුවෙනි. මේ උත්සවය පැවැත්වීමේ නිමිති රාශියක් ඇති අතර ඒවා කලාපීය වශයෙන් වෙනස් වෙයි. එකක් නම් රාවනා පරාජය කළ රාම අයෝධ්‍යාවට යළි පැමිණීමයි. රතිඤ්ඤා පත්තු කරන්නේ රාවනා පරාජය කළ යුද්ධය සංකේතවත් කිරීමටය.

මේ නිසා ප්‍රභාකරන් නැමැති රාවනා පරාජය කිරීම වෙනුවෙන්ද එය කිරීම තර්කානුකූලය.

(පුද්ගලිකව හේතු දෙකක් නිසා මම රතිඤ්ඤා වලට විරුද්ධ වෙමි. එක – අධික ශබ්දයක් දරා ගත නොහෙන සතුන්ට, විශේෂයෙන්ම සුනඛයන්ට එය ඇති කරන කරදරය. දෙක – ඒ නිසා සිදුවන අනතුරු.)

කිසංක ගෙනි
ඔබ මතුකරන කාරණා සැබෑය. සැමරීමට තරම් මෙය මංගල කරුනකි. හැබැයි රතිඤ්ඤාවලට ගිය කෝටි දෙකනම් අපතේ ගියේ නැත. මොකද මිනිස්සු මෙතෙක් කලක් දරාගෙන සිටි බරක් සැහැල්ලු කර ගැනීමට ඔවුන්ට හැකිවිය. ඒ වගේම අමතක කරන්න එපා මෙතෙක් කලක් අවි අයුධ සදහා වු වියදම දැන් ඉතිරි බව. ඒ ඉතිරිය අපට එපා රණවිරුවන් වෙනුවෙන් හා අවතැන්වු ජනතාවගේ සුබසාධනයට එය වැයකරන්නයි කියමු. එහෙම බැලුවාම තව ටික දවසක් ආතල් ගත්තාට වරදක් නැත.

-බිன்ku- ගෙනි
ආතල් වලට වචනයක් හෝ කීම පාපයක් යැයි සිතන කරගෙන ඉන්න අය මේ ලිපියට වචනයක් නොකියන්නේ මන්ද? ලියන්න දිගටම, ඔබ මතු කරන කාරණ සමඟ මා එකඟ වෙමි.

Dilan ගෙනි
රතිඤ්ඤා පත්තුකර කිරිබත්කා සතුට සැමරිම  සිදුකරන්නේ විවාහ උත්සව,අලුත් අවුරුදු උත්සවය  වැනි අවස්තාවන්හි සිය සතුට පල කිරිමටයි.එහෙයින් මෙම අවස්තාවේ සතුටුවු අය එය එසේ සතුට පල කිරිම වරදක් නැත.ඒත් එසේ සිදු කිරිම පමණක් නොව සරණාගතයිට තමන්ට හැකි පමණ පිහිටක් විමද කල යුතුය.

සමහරු මේ අවස්තාව යොදාගන්නේ තමන්ගේ ප්‍රතිරුපය වඩා ගැනිමටයි.රටේ නිතිය කඩකර දඩුවම් ලැබු ප්‍රභාකරන්ගේ මරණයේදි රටේ නිතිය කඩකර දඩුවම් නොලැබු සමහර දේශපාලඥයන් ලකුණු දාගනි.

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
@ Taboo Subjects

ඔබේ කමෙන්ට් එකට මම 100%ක් වෙමි.

@ අනු

බොහෝ සැමරීම් විගඩම් බව ඇත්තය. මගේ මේ ලිපියේ අරමුණ කිරිබතින් මෙය සැමරීමේ වරදක් නැති බව කීම ය.

අනූ ගෙනි
අඩියක් ගහන්න, නටන්න, පාරට පැන කෑ ගහන්න අපේ අය උපන් හපන්නුය. ඉතිං ඉස්සරත් ඔය ටික කර කර හටපු එකේ දැනුත් ඕක කලාට වෙනසක් නම් මං දකින්නේ නැත. ඒත් දැං පාරට බැස විනෝද වෙනවාටත් වඩා වැදගත්ම දෙය වන්නේ උතුරේ ජනතාවට LTTEය නිසා  නැතිවූ දේ නැවත ලබා දීමය.

ඔවුන්ට ඉන්නට හිටින්නට ගෙයක් දොරක් නොමැත. ඔවුන් පලා ඇවිත් ඇත්තේ අතේ තිබූ සියළුුම දේවල් දමා ය. ඔය විනෝදය සදහා වියදම් කරන මහන්සිය, මුදල් ඒ උතුරේ ජනතාව වෙනුවෙන් වැය කරන්නේ නම් වඩාත් යහපත් ය.