මගේ රිමික්ස් (remix) – 1 කොටස

On 2009 අප්‍රේල් 20, in මගේ වැඩ, සංගීතය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම


මේ තියෙන්නේ මම 2007 අවුරුද්දෙදි, හෙවත් මට හා හා පුරා කියල කොම්පියුටරයක් ලැබුණාම කරපු රිමික්ස් 2ක්. මේ සඳහා මම භාවිත කගේ Sony Acid Music Studio. පොඩි පොඩි එඩිටිං කලේ MAGIX වලින්. ශබ්ද කෑලි ලබා ගත්තේ Reason Studio වලින්. මේ ගීත අහල බලල ගුණදොස් කියන්න පුලුවං නං ලොකු දෙයක්.

Tere Bina (Pravin’s Remix)
මේක Guru (2007) චිත්‍රපටයේ එන ගීතයක්. ගායනා කරන්නේ ඒ. ආර්. රහ්මාන් සමග චින්මායි. සංගීතය ඒ. ආර්. රහ්මාන් ගෙන්.

Download: http://www.esnips.com/doc/51f03220-9629-4f10-86b5-244dfe41be6a/Tere-Bina-(Pravins-Remix)

Aao Na (Pravin’s Remix)
මෙය Kyun! Ho Gaya Na? (2004) චිත්‍රපටයේ ගීතයක්. ගයන්නේ සාධනා සර්ගම් හා උදිත් නාරායන්. සංගීතය ශංකර්-එසාන්-ලෝයි ත්‍රිත්වයෙන්.

Download: http://www.esnips.com/doc/88f75305-6613-4eb7-a227-14812db5f3c0/Aao-Naa-(Pravins-Remix)

අහල බලල අදහස් කියන්නකෝ.

 

10 Responses to මගේ රිමික්ස් (remix) – 1 කොටස

  1. -බිன்ku- පවසන්නේ:

    එළ මචං, මම රිමික්ස් අහන්නේ නෑ සාමන්‍යයෙන්. එහෙත් මෙහෙම අහන අයට බෙදනවා නම් අවුලක් නෑ.

  2. @බින්කු
    මේවා රිමික්ස් කිව්වට එහෙමම නෙමෙයි. මම අලුතින් තාල වාද්‍ය කොටස් එහෙම එක් කරපුවා. අහලා බලන්නකෝ.

  3. Dimu පවසන්නේ:

    එළ. මේවා ඩවුන්ලෝඩ් කරන්න දෙනවද?

  4. deeps පවසන්නේ:

    nice work brother!! I have not heard the songs before..i mean the original version..but these sound great!!

    sorry for the english comments..my sinhala unicode is not working…dnt knw y

  5. Isuru Udana පවසන්නේ:

    අර ඉස්සර කරපු 1 man show එහෙමත් තාම කරනවද? :-)

  6. @ Isuru Udana
    අපෝ නෑ ;)
    දැං ඕවට නාස්ති කරන්න වෙලාවක් නෑනෙ ;)

  7. Dimu පවසන්නේ:

    සිංදු 2 ඊමේල් කරනවද?
    dimuster[at]gmail[dot]com

    නැත්තම් online site එකකට upload කරලා ලින්ක් එක එවන්න.

  8. Dimu පවසන්නේ:

    සිංදු 2ට links ලැබුනා.

    බොහොම ස්තූතියි.

  9. ජානක පවසන්නේ:

    ඉන්ද්‍රනාම මට මේ සින්දු දෙක එවනවාද?මගෙ ඔ‍ෆිස් එකේ ඉන්දියන් එක්කෙනෙකුත් ඉල්ලුවා.

    නියමයි වැඩේ.

  10. DON පවසන්නේ:

    මරු සින්දු ටික. සිරාම තමයි. එල එල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>