ගරිල්ලා Email ඡන්ද ඇඩ්වර්ටයිසිං සඳහා ප්‍රතිචාර

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
@ගයන්ත,
ඔබ දැනට තියෙන ඇඩ්‍රස් මකා දැම්මොත් ඒ ටික නම් වෙන කෙනෙක්ගේ අතට යාම වලකිනවා. ඒත් ඔබ ෆෝවර්ඩ් කරන යාලුවන්ගෙ ඇඩ්රස් ටික To: කියන ‍ෆීල්ඩ් එකට දැම්මොත් ඒ ඊමේල් එක ලබන හැමෝටම ඒක ලබන අනිත් අයගෙ ඇඩ්‍රස් බලාගන්න පුලුවන්.

මේකෙන් බේරෙන්න ඊමේල් ෆෝවර්ඩ් කරනකොට ඇඩ්‍රස් ටික BCC: කියන ‍ෆීල්ඩ් එකට දාන්න.

ගයන්ත ගෙනි
මම නම් පුරුද්දක් විදිහට Mail Forward කරන්නේ නෑ.
කලාතුරකින් තමයි කලොත්.
ඒ කලත් දැනට තියෙන Address ඔක්කොම මකල දාල තමයි යවන්නේ. මොකද මම හරහා ඒ address, Spammer කෙනෙක්ගෙ Collection එකකට යනවට මම කැමති නෑ.

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
@bandaragama,
actually its not spamming. because when somebody joins a Facebook group, he/she agrees to receive messages from that group, according to Facebook policies.

@බන්ඩාරගම,
එය ස්පෑමිං ගණයට ගත නොහැක. මක් නිසාදයත් යමෙක් ෆේස්බුක් ගෲප් එකකට එකතු වීම මගින් එම ගෲප් එකෙන් එවන පණිවිඩ ග්‍රහණය කිරීමට බැදී සිටී. එය ෆේස්බුක් හි ප්‍රතිපත්තියකි.

නමුත් ඊමේල් හරහා ඇඩ්වර්ටයිසිං කිරීම වෙනමම දෙයකි. කිසිවෙකුට තවත් කෙනෙකුගේ අවසරය නොමැතිව ඔහුගේ ඊමේල් ලිපිණය හරහා ඇඩ්වර්ටයිසිං කිරීමට අයිතියක් නැත.

ශාකුන්තල ගෙනි
@bandaragama,
Facebook Groups මගින් ප්‍රචාරය ස්පෑම් කියන්න බැහැ. මොකද දේශපාලනය පිළිබඳ උනන්දු අයට පමණයි ඒ පණිවුඩ ලැබෙන්නෙ. අනවශ්‍ය පණිවුඩ කියා හිතන කෙනෙකුට Facebook Group එකෙන් ඉවත් වෙන්න පුළුවන්. හැබැයි Remove කළාම එවෙලෙම ඉවත් වෙනවා. :P

ශාකුන්තල ගෙනි
හැම දෙනාවම උනන්දු කරන්න මේක ආවම ‘Report Spam’ ක්ලික් කරන්න කියලා.හැම දෙනාම මේක report කළාම Google/ Yahoo වැනි ඊමේල් සේවා සපයන්නන් විසින් මේ ඊමේල් වල තියෙන රටා (patterns) හඳුනාගෙන මේ ඊමේල් බ්ලොක් කරනවා. (එම රටා හඳුනාගන්න සකස් කළ විශේෂ ඇල්ගොරිතම තිබෙනවා) ඉන්පසු එම ඊ‍මේල් කාටවත් ලැබෙන එකක් නැහැ.

අනෙක් කාරණාව.. ලිස්ට් එකෙන් විද්‍යුත් තැපැල් ලිපිනයක් ඉවත් කරන්න ටිකක් වෙලා යයි කියන එක පිළිගන්න බෑ. අපි මොකුත් නොදන්න තොත්ත බබාල නෙවෙයිනෙ.

මේ වෙනුවෙන් අපට නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගන්නත් පුළුවන්. අවුල තියෙන්නෙ ලංකාවෙ අය මේ සම්බන්ධ අළුත් නීති රීති පිළිබඳව දැනුවත් නැති වීම. ඒ නිසයි මුන් බය නැතුව මේ අසික්කිත වැඩ් කරන්නෙ. මටත් වරෙන්කෝ ඔය ඊමේල්… මම දෙඤ්ඤං නිල් වෙන්න.

bandaragama ගෙනි
I have a Face Book profile and about 500+ friends. I also have created 2 FB groups which someone joins for his/her political interests. I sent frequent mailers to these groups. Do you brand that too as spamming?

Ajith P. Perera
UNP Organiser, Bandaragama
Candidate for Kalutara District