USB Pen වලින් එන වෛරස් වලින් බේරෙමු (4 කොටස) සඳහා ප්‍රතිචාර

Roshan ගෙනි
Blog  එකෙනුයි Comments වලිනුයි නොදන්න දේවල් ඉගෙනගත්ත.බොහොම ස්තූතියි.

ROX ගෙනි
godak sthuthi..godak dewal meken igana gaththa

nirarat ගෙනි
Mage muladi nam alluwe nee KIS eken.Eth passe alluwa.Eeta passe mama ayit windows dala hada gatta original widihatama.(format nokalat awlak tibune nee.Mama wadi hodatai eka karala aluten windows damme.)Dan nam mama mona worm ekakatawat baya nee!!!
Ow oya kiyana recycler කියන ෆෝල්ඩර් එක ඇතුලේ ???.vmx ෆයිල් එක හැදෙන එක tama.
machan mamat asai sinhalen blog ekat pawatwagena yanna.mama wordpress wala ekak haduwa.Tama complete nee;uni eke wada nisa.Kohomada sinhalen pawathwagena yanne?

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
Nirarat,
KIDO කියන්නේ අර recycler කියන ෆෝල්ඩර් එක ඇතුලේ ???.vmx ෆයිල් එක හැදෙන එක නේද?
ඒක නම් මගේ Kaspersky 8 (2009) එකෙන් අල්ලනවා.

nirarat ගෙනි
Machan Indranama Oyage adahas godak hodai.Ewagema comments kala ayaget adahas godak hodai.mama nodanna dewl godak igena gatta.Thanx a lot!
Eth mage personel idea ekanam KIS 8 wage ekak use karanawa nam (regularly update karagena)loku prasnayak nee.Mama ad dakala tiyena widiyata KIS eken detect karan natte Kido witarai.Ape university eke computer lab eket eka tiyenawa.Mage machine eket oka tiyenawa.
Eeye aranchi una widihata uni eke Main Library eket tiyenawalu.(Wade kiyanne Kido Fedora walat wada karana eka.Lib. eke tiyenne Fedora 9.Me tama mama dakka palaweni ma worm eka linux walat wada karana.Amazing!!)

Vipula ගෙනි
I got lot of details, Thanks Kasun,Pravin But, There is a problem me, how can you write sinhala letters

පහන් ගෙනි
කසුන්ගේ ක්‍රමේ නම් කලින් අහල තිබුනේ නෑ. ඒකත් මරු. තම තමන්ගේ pen වලට autorun.inf නමින් folder එකක් හදලා දැම්මොත් වයිරස් පැතිරෙන එක අඩුවෙයි. :)

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
@ අරවින්ද,
අන්න ඒක තමයි මම මෙතනදී TupeUp Utilities පාවිච්චි කරලා තියෙන්නේ. එමගින් shell32.dll එකේ icons replace කරන්නේ නෑ. ඔබ icon එක save කරලා තියෙන තැනදීමයි system එක එය use කරන්නේ.

මෙම ක්‍රමය 100% ආරක්ෂාකාරීයි, සාර්ථකයි ඔබ එය නිවැරදිව භාවිතා කරොත්. :)

අරවින්ද ගෙනි
ෆෝල්ඩර් එකේ පෙනුම වෙනස් කිරීම හොඳ උපක්‍රමයක්. එත් Shell.dll එකෙන් ෆෝල්ඩර් Icon එක හොයාගෙන ඒ විදිහයටම exe හදන වෛරස් මම දැකලා තියනවා. ඒ නිසා ඒ වෙලාවට මේ ක්‍රමේ අසාර්ථක යි.

@කසුන් චතුරංග

වෙන autorun.inf එකක් ඇතුළට දාලා තිබ්බට සමහර වෛරස්වලින් එක Replace කරනවා. හැබැයි හැම එකක් ම නෙමේ.

@GiniMakara

My Computer වල  Open Command එකට වෛරස් එක වැඩ කරනව වගේම explore Command එකටත් වෛරස් එක වැඩ කරන්න පුළුවන්. බරපතල විදිහේ වෛරස් එකක autorun.inf එකක් පොඩ්ඩක් කියවලා බලන්න. Open, Explore, Search වගේ එකකට වෛරස් එක වැඩ කරන්න වුණත් හදන්න පුළුවන්. Context menu එකට අලුතෙන් කොටස් එකතු කරන්න පුළුවන් Help, Install,Configure වගේ ඒවා. එහෙම autorun.inf එකක් ලියන එක හරි ම සිම්පල් වැඩක්.(වෛරස් හදන හැටි කියන්න බැරි නිසා මෙතන ඒක දාන්න බෑ) Pen Drive එකක් ඇතුළට යන්න Context menu එක කොහෙත් ම පාවිච්චි නොකරන තරමට හොඳයි.

ශාකුන්තල ගෙනි
හොඳ පැහැදිලි කිරීමක් :)