Buddhamas පිටුදකිමු ! සඳහා ප්‍රතිචාර

-බිன்ku- ගෙනි
මම දුටු ලිපියක් මෙන්න. මම එත් කියන්නේ නෑ මම හරි හෝ වැරදි කියා. මෙසේ පල කිරිමෙන් කෙනෙකුට තැවිල්ලක් වී නම් ඒ ගැන කණගාටුව පල කරනවා.

-බිன்ku- ගෙනි
ස්තුතියි අයියේ මේ ගැන ලිව්වට, මෙහි අදහස් ප්‍රකාශ කිරිමට ඔබටත් අනිත් අයටත් අයිතියක් තියෙනවා. මම එය පල කලේ හුදෙක් සිතට දැණුනු ශාන්තියක් නිසාවෙනි( නමුත් ඒ ලෙසින් පිරිත් වල තරම් දැනුනේ නැති බවත් අර්ථයක් අරුතයක් ලැබුනේ නැති බවත් පිලි ගන්නේමි.) මෙලෙස මම සිතුවේද නැත්තේමි. මෙයින් කෙනෙකුට තැවිල්ලක් ඇතිවී නම් සමා වෙත්වා. අසන්නෝ අසත්වා.

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
mass යනු ඕනෑම පූජාවක් නොවේ. mass යන්නෙන් හැඟවෙන්නේ රෝමානු කතෝලික හෝ වෙනත් ක්‍රිස්තු ආගමක දේව මෙහෙයක්. මෙම විකි ලිපිය  බලන්න

කවිබණ භික්ෂූන් විසින් කීම වැරදියි තමයි. ඒක මම තරයේ ප්‍රතික්ෂේප කරන දෙයක්. පිරිත ගායනයක් කියලා පිලිගන්න බෑ (නච්ච, ගීත, වාදිත ගනයේ) එහෙමනම් ගාථාවත් ගායනයක්.

ජපන් භික්ෂූන් බෙර වලින් කරන්නේ වාදනයක් නෙමෙයි. ශබ්ද පූජාවක් පමණයි. මෙහි ඇත්තේ ගිටාර් වාදනයක්. අනෙක මේ භික්සුව ශ්‍රී ලාංකික ථෙරවාද භික්ෂුවක් බව මතක තබා ගන්න.

හෑල්ලුවට ලක් වෙන්නේ Silent Night කොපි කිරීමෙන්.

රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi) ගෙනි
මා නම් මෙහි වරදක් දකින්නේ නැහැ. මෙය වරදක්/දොසක් ලෙස දකින්නට හැකියි, ලංකාව තුළ සිදු වුණා නම්.

නම පිළිබඳව ඔබ විරෝධයක් දක්වා තිබුණ ද, christmas යන්නෙහි අරුත, christ+mass, එ නම්, ක්‍රිස්තු පූජාව යන්න යි. එ ම නිසා buddhamas යන්නෙහි අදහසත්, ඉංග්‍රීසියෙන් ගත් විට හැඟෙන්නේ බුද්ධ පූජාව ලෙස යි.

බොදු බැති ගී තියෙනවා, ඒවා බුදු දහමේ අංග නොව, සිංහළ හැදියාවේ(සංස්කෘතිය) අංග යි. වෙනත් බොදු රටක් ගත හොත්, ලංකාවේ දැකිය හැකි ආකාරයේ ම, බැති ගී නොවයි දක්නට ඇත්තේ. ඒ රටේ හැදියාවට අනන්‍ය වූ, එහි සංගීතයට, හුරු වූ බැති ගී කොටසක් ඒ ඒ රටවල තිබෙනවා.

ගායනය, වාදනය, අකැප ලෙස බුදු හිමි අනු දැන වදාරා තිබෙනවා, එහෙත්, බැති ගී ගායනය, බොහෝ කලක, සිට, මෙරට, හා අන් බොදු රටවල, භික්‍ෂූන් වහන්සේ විසින් සිදු කරනවා. පිරිත වුවත් එක් ආකාරයක ගායනයක්, බෝධි පූජා කවි, කවි බණ, ගාථා, මේ සියල්ලත් ගායනා. ඔබ එම කැරොල් සංගීතයට සවන් දුන්නොත්, වැටහේවි, එය විනෝදාත්මක සංගීතය නො වන වග.

එසේ ම, වාදනයත්, ඇතැම් භික්‍ෂූන් වහන්සේ සිදු කරනවා. ජපන් හැදියාවේ එන කිසියම් බෙර වර්ගයක් ඒ සඳහා නිදසුනක්.

අවසාන ලෙස, මෙ මඟින් බුද්ධාගම හෑල්ලුවට ලක් වන්නේ කෙ සේ ද, යන්න පැනයක්. මෙහි ඇත්තේ, යුරෝපීය හැදියාවට අනුව, ආමිස පූජා පැවැත්වීම යි. එහි කිසි ම වරදක් මා දකින්නේ නැහැ.