Tray it ! – හොර බඩු හැංගීම

On 2009 ජනවාරි 18, in තාක්ෂණික, හිත ගිය තැන්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

system-tray1

ඔෆිස් එකේ වැඩ කරන අතර හොරාට අන්තර්ජාලයේ සැරිසරනවද? නැත්තම් කැම්පස් එකේ ප්‍රැක්ටිකල් එකක් අතරතුර හොරාට ෆේස්බුක් යනවද? හදිස්සියෙම වගකිවයුත්තෙක් ආවොත් මොකද කරන්නෙ? taskbar එකට minimize කරොත් සැක හිතෙනවා.

මෙන්න විසඳුම !

ඕනෑම වැඩසටහනක් system tray එකට යවන්න. එතකොටකාටවත් පේන්නෙ නෑ.

මේ කුඩා වැඩසටහන (TrayIt!) ඒකට උදව් වේවි.

මෙතනින් බාගත කර ගන්න. සම්පූර්ණයෙන් නොමිලේ. http://www.teamcti.com/trayit/trayit.htm

 

4 Responses to Tray it ! – හොර බඩු හැංගීම

  1. කසුන් පවසන්නේ:

    බොහො ම ස්තුතියි යාළුවා

  2. ශාකුන්තල පවසන්නේ:

    මලීට නං ඕක සෑහෙන ප්‍රයෝජනවත් වෙයි නේද? :P

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>