Automatic සංගීතය – Microsoft SongSmith

On 2009 ජනවාරි 25, in ඇසි-දිසි, තාක්ෂණික, සංගීතය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම


ඔබට සිංදු කියන්න පුලුවන්, ඒත් සංගීත භාණ්ඩයක් වාදනය කරන්න බැරිද ? ඒත් ඔබට ඕනෙද ඔබ ගයන ගීතයකට සංගීතය මුසු කරන්න ? සංගීත දැනුමක් නැතුව එය කරගන්න මෙන්න අලුත්ම මෘදුකාංගය. Microsoft SongSmith.
මෙ‍මගින් ඔබ මයික්‍රොපෝනයට ගීතය ගයන විට මෘදුකාංගය ස්වයංක්‍රියවම එයට අදාල harmony අනුකූලව සංගීතය නිර්මාණය කරාවි. ඔබ කවර ලෙසකින්වත් වෙහෙස වියයුතු නැහැ.
තවමත් පර්යේෂණ මට්ටමේ (beta) පවතින මෙය පලමුවරට ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මෙම ජනවාරි මස මාධ්‍ය සාකච්ඡාවකදී.
මෙහි අත්හදා බැලීමේ සංස්කරණයක් ඔබට නොමිලේ ලබාගතහැකියි මෙම අඩවියෙන්.
http://research.microsoft.com/en-us/um/redmond/projects/songsmith/download.html

මෙය ගැන නිල වීඩියෝ එක නරඹන්න මෙතනින්.

Tagged with:  

2 Responses to Automatic සංගීතය – Microsoft SongSmith

  1. -බිன்ku- පවසන්නේ:

    Acoustic ඒවා කරන්න මේක හරි යන්නේ නෑ අයියේ, ඒවාට softwares තියෙනවා, ඒවා ගැනත් දාන්නකො. කොහොම වුනත් නියම ගතිය මේවායින් ගන්න බෑ නේද?

  2. ඒක නම් ඇත්ත මල්ලී,
    නියම ගතිය තියෙන්නනම් ඇත්තටම සංගීත භාණ්ඩ වාදනය කරන්න ඕනෙ. මේවා නිකං බොරු වැඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>