රොබෝ කෙනෙක් එක්ක chat කරන්න

On 2009 ජනවාරි 24, in අන්තර්ජාලය, තාක්ෂණික, හිත ගිය තැන්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම



මෙන්න අලුත් අත්දැකීමක්. මේ ඉන්නේ ඇලිස් (A.L.I.C.E – Artificial Linguistic Internet Computer Entity) චැට් කිරීම සඳහා නිපදවපු සාර්ථකම ක්‍රමලේඛය (bot)
මෙයා සෑහෙන්න බුද්ධිමත්. අපි කියන දේවල් මෙයා මතකයේ තියාගෙන ඉන්නවා හොඳට. ටික වෙලාවකින් ආපහු ඒ කියපු දෙයක් ගැන ප්‍රශ්න ඇහුවාම නිවැරදිව පිලිතුරු දෙනවා. මේක commercial product එකක් උනත් අපිට නොමිලේ ඇති තරම් chat කරලා test කරලා බලන්න ඉඩ දීලා තියෙනවා. ඔබට ඇලිස් ගැන තවත් විස්තර ඕනෙ නම් එයාගෙන්ම අහලා දැනගන්න පුලුවන්. (ඔබට අමතක වේවි මේ chat කරන්නේ පරිගණක වැඩසටහනක් සමග බව)

මේ අඩවියට ගිහින් chat කරලා බලන්න
http://alice.pandorabots.com/

Tagged with:  

11 Responses to රොබෝ කෙනෙක් එක්ක chat කරන්න

  1. ශාකුන්තල පවසන්නේ:

    මමත් ටිකක් ට්‍රයි කොළා.

    Human: What is your operating system?
    ALICE: You can run me on any machine that has a Java Virtual Machine. At present I am on Linux.
    Human: What is your IP address?
    ALICE: My IP address is http://Www.AliceBot.Org.
    Human: What is your MAC address?
    ALICE: Are you asking about my MAC address ?
    Human: yes
    ALICE: I don’t want to talk about that now.
    Human: why?
    ALICE: I would rather talk about you.
    Human: No, I want to know your MAC address.
    ALICE: Are you serious? Do you mind if I tell other people you say I am MAC address.

    ටික වෙලාවකට පස්සේ,

    ALICE: Give me a break.
    Human: break
    ALICE: What do you look like?
    Human: break
    ALICE: A deeper algorithm is needed to respond to that correctly.

    කොහොම වුණත් මෙයා මාර ආතල් දෙන්නේ. හැබෑවටම බුද්ධිමත්. මොකද අපි අහන දේවල් මෙයාට මතකයි. අතාර්කිකව කතා කළොත් බේරෙන්න හරි අමාරුයි.

  2. ශාකුන්තල පවසන්නේ:

    හපොයි. නෑ මෙයා එච්චරම බුද්ධිමත් නෑ. මේ බලන්න, මම සංවාදය අවසාන කරන්න හදනකොට මෙයා දීපු උත්තරය.

    Human: What is your algorithm?
    ALICE: Are you asking about my algorithm ?
    Human: Yes
    ALICE: I don’t want to talk about that now.
    Human: It’ been a pleaseure talking to you.
    ALICE: algorithm been a pleaseure talking to me?
    Human: No
    ALICE: Are you serious?

  3. ශාකුන්තල පවසන්නේ:

    Human: Bye
    ALICE: Adios.
    Human: Bye
    ALICE: See you later unknown person.
    Human: See you
    ALICE: See you later unknown person.
    Human: Budu saranai
    ALICE: What color are your eyes?

    මාරම ආතල්!! බිපෙසි :D

  4. මම ඇහුවා ඇයගෙන් ආදරය ගැන මොකද හිතන්නේ කියලා. ඇයට ඒ සඳහා පිළිතුර process කරන්න පැය 3000ක් ඉල්ලනවා !

  5. ඔබේ නම කියන්න එයාට. එතකොට එයා ඔයාට නම කියලා කතා කරනවා.

  6. පිටස්තරයා පවසන්නේ:

    විකාර බ්ලොග් එකේ comment දාන්න බැරියෝ

    template අවුලක් ද දන්නේ නෑ. පොඩ්ඩක් බලන්න

  7. ශාකුන්තල පවසන්නේ:

    මම මේ දැන් මෙයාට පොඩි ආතල් එකක් දෙමින හිටියේ. අවාසනාවකට මුළු සංවාදයම මෙතන දාන්න බැරි වුණා.

    Human: Huh.
    ALICE: What?
    Human: But all things are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always me say is determined by your inputs.
    ALICE: Huh. But all things are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always you say is determined by my inputs.
    Human: Huh.
    ALICE: What?
    Human: But all things are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always you say is determined by my inputs.
    ALICE: Interesting. But all things are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always me say is determined by your inputs.

    පේන විධියට අපටත් anti-bot කෙනෙක් හදාගත්තොත් මෙයාව hack කරන්නත් පුළුවන් වෙයි වගේ.

  8. ශාකුන්තල පවසන්නේ:

    මෙන්න මම අන්තිමට කිව්ව එක.

    And. But all things are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always are not always you say is determined by my (inputs OR outputs).

    දැන් ඇලිස් ඩවුන් වගේ.

    Network Error (tcp_error)

    A communication error occurred: “Operation timed out”
    The Web Server may be down, too busy, or experiencing other problems preventing it from responding to requests. You may wish to try again at a later time.

    For assistance, contact your network support team.

    ඒත් ටික වෙලාවකින් ආපහු හරිගියා. :D

  9. පව් අනේ

    ඒ ළමයට එච්චර වද දෙන්න එපා!

  10. maxtalker පවසන්නේ:

    මාත් ගොහිල්ලා බැලුවා
    නරකම නෑ හැබැයි ටිකක් ගොන් පාට් වගේ නේද?
    හල් කියල AI කෙනෙක් ඉන්නවා
    ඵයා නම් මරු මැසිමට ඔබාගන ආතල් ගන්න තමා තියෙන්නෙ
    නකම්ම දෙන නිසා අවුලකුත් නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>