චීන දුරකථන සඳහා ප්‍රතිචාර

දිලංක ගෙනි
කිසි එකෙක් චීනට බැනල අහු වෙන්න එපා…ලංකාවෙ කාලකන්නි ‍දන්නෙ කාගෙ හරි වරදක් ගැන කිය කිය කාලෙ කන්න විතරයි. ලංකාවෙ එවුන් මොනවද ලෝකෙට කරල තියෙන්නෙ??????????????

විසිදාගම ගෙනි
සම්පූර්ණ ඇත්ත සහෝදරහ. මේ ලෝකෙට වගේම පර ලෝකෙටත් වැඩක් නැති ජාතියක් තමයි ඔය “චයිනීස් කටු”. මම පාවිච්චි කරන්නේ සෝනි එරික්සන් K310i එකක්. එකට දැන් පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ විතර වයස ඇති. සිය පාරකට වඩා බිම වැටිල ඇති. ඒත් කිසිම අවුලක් නැතුව තාමත් නියමෙටම වැඩ…..

මම මචන් ගෙනි
චීනෙ කොයි ඉලෙක්ට්‍රෝණික් බඩුවත් එහෙම තමයි උඩින් ඔපේ යටින් හපේ.

deepsishere ගෙනි
මොන පහසුකම් තිබ්බත් මට නම් තාම එක  චීන phone එකක 3G දකින්න ලැබිලා නෑ..එව්ව කරන්න බැරිද දන්නේ නෑ චීනාට

ecH ගෙනි
ලංකාවෙ අයට කන්න නැතත් ලස්සන ෆෝන් එකක් එපැයි පැයකට කීප වරක් අතට අරන් කරකවන්න. අනික ඉක්මනට කැඩුනම අළුත් එකක් ගන්න සල්ලිත් යහමින් තියෙනව බොහොමයක් අයට. ;)

malee_msg ගෙනි
මම මේ ජනවාරි 27 වෙනකම්ම පාවිච්චි කලේ නොකියා 1100 පො‍ලවේ ගැහුවත් කැ‍ඩෙන්නේ නෑ අවුරුදු 4ක් කිසිදෝසයක් නැතුව පාවිච්චි කලා.. 26 වෙනිදා අළුත් එකක් තෑගි ලැබුනා හයියෝ ඒක ටච් ස්ක්‍රීන්.. චයිනා.. මම එක අතට ගන්නෙත් බයෙන් කොයි වෙලේ මොනා වෙලා තියෙයිද කවුද දන්නේ..

nuwansl ගෙනි
මගෙ k800 නම් එහෙම නෑ නොවෑ

ප්‍රවීන් ඉන්ද්‍රනාම ගෙනි
ඒ කතාව නම් සහතික ඇත්ත රයිගමයෝ,
ඒත් ඉතිං අපේ මිනිස්සුත් එක්ක කොහෙද ඔය වගේ වැඩක් කරන්නේ.
අර සිංදුවකත් තියෙන්නෙ “කන්ට අඳින්ටා පිටරටිං එනතුරු මූදට දත නියවන්නා…” කියල.

රයිගමයා ගෙනි
අල්පෙනෙත්ත හැට්ට කට්ට පවා චීනෙ!
චීන නිෂ්පාදන පුදුම විදිහට ලෝකය ආක්‍රමණය කරල තියෙන්නේ. අපිටත් පුළුවන්නම් ජපන් කොලිටිට බැරිනම් අඩුම ගානෙ චීන කොලිටියටවත් ඔය දේවල් මෙහේ නිෂ්පාදනය කරන්න

උක්කුං කොලුවා ගෙනි
“මෙහෙන් “හලෝ” කිවුවය අරෙහෙන් “ආ…” ගානවා…”
අම්මෝ මගෙ බඩත් රිදෙනවා හිනාවෙලාම .. මසුරන් කියුම. මගෙ මෝටොරෝලා W220 එකට නම් හරියටම ගැලපෙනවා.